උදව්වක් ඕනේ
මචන් පොඩි උදව්වක් ඕනේ මම LED TV එකක් ගන්න ඉන්නේ Wow Site එකෙන්`ගෙවීමේ ක්රමයට එකපාර ගන්න සල්ලි නැ මට උබලගේ අදහස් කියහල්ලා මේ TV එක ගැන

SONY 40 INCH FULL HD LED TV R470B
WOW.lk එකෙන් බඩු ගත්ත උන් ඉන්නවනම් Feedback එකක් දියන්
මේ තියන්නේ ලින්ක් එක
http://www.wow.lk/mall/p/preorder-sony-40-inch-full-hd-led-tv-r470b-prodcsv4629/prodcsv4629
මේ තියන්නේ Sony ලින්ක් එක
http://www.sony.co.th/product/kdl-40r470b?site=hp_en_TH_i

Last edited: