මචන් පොඩි උදව්වක් ඕනේ

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    උදව්වක් ඕනේ

    මචන් පොඩි උදව්වක් ඕනේ මම LED TV එකක් ගන්න ඉන්නේ Wow Site එකෙන්`ගෙවීමේ ක්‍රමයට එකපාර ගන්න සල්ලි නැ මට උබලගේ අදහස් කියහල්ලා මේ TV එක ගැන :):)
    SONY 40 INCH FULL HD LED TV R470B
    WOW.lk එකෙන් බඩු ගත්ත උන් ඉන්නවනම් Feedback එකක් දියන්

    Capture3-500x515.JPG

    Capture3-500x515.JPG

    Capture2-500x515.JPG

    මේ තියන්නේ ලින්ක් එක:D:D
    http://www.wow.lk/mall/p/preorder-sony-40-inch-full-hd-led-tv-r470b-prodcsv4629/prodcsv4629
    මේ තියන්නේ Sony ලින්ක් එක
    http://www.sony.co.th/product/kdl-40r470b?site=hp_en_TH_i
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගෙවීමේ ක්‍රමයට මාසෙට රු 6832කක් හින්දා පාඩුවක් නෑ කියල හිතන්නෙ හැබැයි මචං *Price is subject to duty/taxes and shipping charges to Sri Lanka තියෙනවනෙ wow ට email දාල වැඩි විස්තර ගනින්... price change වෙනවද කියල
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ගෙවීමේ ක්‍රමයට මාසෙට රු 6832කක් හින්දා පාඩුවක් නෑ කියල හිතන්නෙ හැබැයි මචං *Price is subject to duty/taxes and shipping charges to Sri Lanka තියෙනවනෙ wow ට email දාල වැඩි විස්තර ගනින්... price change වෙනවද කියල

    එහෙමත් case එකක් තියනවානේ:(:( mail එකක් දාලා බලන්නම් මන් thanks මචන් Reply කලාට ;);)
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    නරකද බෑන්ක් ලෝන් එකක් දාලා අතට කීයක් හරි එන පොටක් පාදලම සැප අයිටම් වලට බැස්සොත්? :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hoda athi hebei delivery nam ...ane manda ban.math delivery kara awurudu 4k 5k withara..mona athule tibunath wisi karanne kunu godawal wage...ubalata watinawa unata apita barak ne ban:(
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    නරකද බෑන්ක් ලෝන් එකක් දාලා අතට කීයක් හරි එන පොටක් පාදලම සැප අයිටම් වලට බැස්සොත්? :)

    ;);)