මේකට ආගමක් කියල කියන්නත් බැහැ මචන් ලා... මුන්ගේ සීයල ගෙන් පැවත එන නරක පුරුදු ටිකක් ..කිවුවොත් තමයි ගැලපෙන්නේ....RePost බුවා;12864202 said:ඔන්න පුතේ උබ වරද්දගෙන.....
මම කීවෙ ඒක ආගමක් නිසා ගරු කරනවා කියලා මිසක්,
ඒ ආගමේ දේවල් වලට ගරු කරනවා කියලා නෙවෙයි.....
අනික උබ කියනව නම් මම දවසක් වත් පන්සල් ගිහිල්ල නෑ කියලා උබ පන්සල් ගියපු එකෙක් වෙන්න ඇතිනේ....
එහෙනම් කියපන් බලන්න බුදු හාමුදුරුවෝ අනිත් ආගම් වලට මොකද කරන්න කීවෙ කියලා......
"එවටත් ගරු කරන්න" කියලයි කීවෙ......
