මචන් 120,000අඩු හොද cameraවක් suggest කරපන්කෝ?
මන් බන් camera ගැනවත් photography පිළිබදවත් ලොකු දැනුමක් නෑ.මන් cameraවක් ගන්න බැලුවේ trip යද්දි එහෙම හොද photos ටිකක් එහෙම ගන්න.mirror-less එකක් ගන්න කියලා යාලුවෙක් කිව්ව ඌ නම් කිව්වෙ Canon m50 එකක් ගන්න කියලා.රටින් තමයි ගේන්න කියලා හිතන් ඉන්නේ.මට හොද cameraවක් recommend කරපන්කෝ?