මඤ්ඤොක්කයි ඉඟුරුයි කේස් එක ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මඤ්ඤොක්කයි ඉඟුරුයි කේස් එක ?

සිංහලු මඤ්ඤොක්ක කාල නං ඉඟුරු දාපු තේ බොන්න හොඳ නැති කතාව ඇත්තක්ද ? :sorry: :sorry:
තේ එක බීල ඉවර වුනාට පස්සෙයි මඤ්ඤොක්ක කෑව කියල මතක් වුනේ :sorry: :sorry:
උඹල දන්න කවුරුත් ඉන්නවද මෙහෙම වෙලා මොනව හරි වුන :confused: :confused:
ජෝක් එකකට ගන්න එපා :no: :no:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපන්..ඔය කිසි අවුලක් නෑ:lol::lol:

ඇලජික් වෙන කේස් එකක් තියනවලු නේද.... හරියටම දන්නේ නෑ බං:no:....

උඹ දැන් කෑව බිව්වනේ...
තව පැය තුන හතරකින් ප්‍රථිපල බලල අපිටත් කියපන්කෝ මේ ත්‍රෙඩ් එකේම....:yes:
 
kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mata nam godak amaru una ban ra kamata manioc hadala thibuna kirata,ra 11 ta withra iguru dala plain tea ekak biuwa .3 am wage nagitta bada kora wela wage ninda yanneth na ,habai loose motion nam une na .bada ridena seen eka witharai thibune .
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපන්..ඔය කිසි අවුලක් නෑ :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සිංහලු මඤ්ඤොක්ක කාල නං ඉඟුරු දාපු තේ බොන්න හොඳ නැති කතාව ඇත්තක්ද ? :sorry: :sorry:
    තේ එක බීල ඉවර වුනාට පස්සෙයි මඤ්ඤොක්ක කෑව කියල මතක් වුනේ :sorry: :sorry:
    උඹල දන්න කවුරුත් ඉන්නවද මෙහෙම වෙලා මොනව හරි වුන :confused: :confused:
    ජෝක් එකකට ගන්න එපා :no: :no:

    දන්න තරමින් නම් බොරු බන්. අපේ එකෙක් ඉන්නවා ඌ පස්සේ වැරදිලා ඉඟුරු කැවෙයි කියල මඤ්ඤොක්ක කන්නේ නෑ. පස්සේ වැරදිලා මඤ්ඤොක්ක කැවෙයි කියල ඉඟුරු කන්නේ නෑ :lol::lol:

    මැරෙනවනම් කියල මැරියන් එතකොට ඔය කතාවේ ඇත්ත නැත්ත හරියටම බලාගන්න පුළුවන් :yes::yes: :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    සිංහලු මඤ්ඤොක්ක කාල නං ඉඟුරු දාපු තේ බොන්න හොඳ නැති කතාව ඇත්තක්ද ?

    නිල් පාට වෙච්ච මඤ්ඤොක්ක දැකල තියෙනවද. ඒවාගේ තියෙන ගුණාත්මකභාවය වැඩි :yes:. ඒක නිසා නිල් පාට වෙච්ච මඤ්ඤොක්ක ටිකක් එක්ක තේ එකක් බිව්වට කිසි ප්‍රශ්නයක් නෑ ;)
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අපේ පැත්තෙත් ඔහොම දෙයක් උනා බන් . මඤ්ඤොක්ක වගාවක ඉගුරු හිටව හිටව මින්හෙකුත් මලා ..:(:(
    පව් වැඩේ බන් .දරුවෝ 4ක් හිටපු මනුසයෙක් .:yes:
    කොකොටත් උබ පරිසමින් ..:P

    ආහ අර මනුස්යා මරුනේ මඤ්ඤොක්ක වගාවක ඉගුරු හිටව හිටව ඉන්නකොට අකුණක් ගහලා . :lol::lol:
     
    සිංහලු මඤ්ඤොක්ක කාල නං ඉඟුරු දාපු තේ බොන්න හොඳ නැති කතාව ඇත්තක්ද ? :sorry: :sorry:
    තේ එක බීල ඉවර වුනාට පස්සෙයි මඤ්ඤොක්ක කෑව කියල මතක් වුනේ :sorry: :sorry:
    උඹල දන්න කවුරුත් ඉන්නවද මෙහෙම වෙලා මොනව හරි වුන :confused: :confused:
    ජෝක් එකකට ගන්න එපා :no: :no:

    නෙස්කැෆේ මැශින් කුලියට දෙනවා
    දැම්ම Advance ගෙවලා වෙන් කරගත්තොත් ගාන අඩු කරලා දෙන්නම්
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නිල් පාට වෙච්ච මඤ්ඤොක්ක දැකල තියෙනවද. ඒවාගේ තියෙන ගුණාත්මකභාවය වැඩි :yes:. ඒක නිසා නිල් පාට වෙච්ච මඤ්ඤොක්ක ටිකක් එක්ක තේ එකක් බිව්වට කිසි ප්‍රශ්නයක් නෑ ;)

    JY3XVUEFZE-c8R0qDWlVMQ2.gif
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    අඩො දැන් අපිට බලන්න පුලුවන් ඔය කතාව ඇත්තදකියල.බය නැතුව හිටපන් මුකුත් වෙන එකක් නැ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මට සිරි....
    උම මයියොක්කා කාල ඉගුරු ගැහුව ද?
    හරි....චක බ්ලාස් පුටේ..!!!!!

    කොල්ලනි...
    නයිටකට සෙට් වෙමු....
    තාඩ් පැක් කීයක් තියනව ද බොලා ළග????
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    නිල් පාට වෙච්ච මඤ්ඤොක්ක දැකල තියෙනවද. ඒවාගේ තියෙන ගුණාත්මකභාවය වැඩි :yes:. ඒක නිසා නිල් පාට වෙච්ච මඤ්ඤොක්ක ටිකක් එක්ක තේ එකක් බිව්වට කිසි ප්‍රශ්නයක් නෑ ;)

    200px-Cyanide-ion-3D-vdW.png
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අම්මට සිරි....
    උම මයියොක්කා කාල ඉගුරු ගැහුව ද?
    හරි....චක බ්ලාස් පුටේ..!!!!!

    කොල්ලනි...
    නයිටකට සෙට් වෙමු....
    තාඩ් පැක් කීයක් තියනව ද බොලා ළග????

    ඕමි අතක් බලමු අෑ