මටත් බඩු හරි (කොරොනා )

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දෙවෙනි ඩෝස් එකත් ගැහුවද? දෙවෙනි එක ගහල සති 2කට පස්සෙද හැදුනෙ? සති දෙකක් යන්න කලින්ද?

    හොඳටම හොඳ උනාට පස්සෙත් තව සති දෙකක් පරිස්සම් වෙන්න.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    දැන් කොරෝනා හැදිච්ච නැති කෙනෙක් සොයා ගන්න අමාරුයි. එච්චරට මිනිස්සුන්ට කොවිඩ් අසාධනය වෙලා. බය වෙන්න එපා මචං. මටත් හදුනා. ඉක්මනින් සුව වෙයි.