තාත්තාට ඉක්මනින් සනීප වේවිමචන් තාත්තත් රිකවර් වෙන ගමන්.. බට් එයාට අර කළින් කැස්සක් තිබ්බා නෙහ්.. තවම පපුවේ බොල් බොල් කැස්ස.. පොඩ්ඩක් අපහසුතාවෙන් තමා කල් ගෙවන්නේ.. කාලයක් ගතවෙයි මචන් තරමක සුවයක් එන්න...
Thanks macho![]()

Oyatath hadunada? Parissam wenna..Mageth 3veni dawasa
Ow dear.. oyala hamomath parissamin innaOyatath hadunada? Parissam wenna..
මචං මොනවද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ? මේකේ දාපන්කො. වැදගත් වෙයි හැමෝටමපොඩ්ඩ්ක් වත් බය වෙන්න එපා - ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුගමනය කරලා උණ එන එක නවත්තගන්න - නැත්තම් උණ තියෙනවා නම් ඉක්මනින් බස්සගන්න - ඊට පස්සෙ කිසිම ප්රශ්නයක් සංකූලතාවයක් එන්නෙ නෑ.