මටත් බඩු හරි යාලුවනේ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    මචන් තාත්තත් රිකව‍ර් වෙන ගමන්.. බට් එයාට අර කළින් කැස්සක් තිබ්බා නෙහ්.. තවම පපුවේ බොල් බොල් කැස්ස.. පොඩ්ඩක් අපහසුතාවෙන් තමා කල් ගෙවන්නේ.. කාලයක් ගතවෙයි මචන් තරමක සුවයක් එන්න...

    Thanks macho :love:
    තාත්තාට ඉක්මනින් සනීප වේවි
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    Get Well Soon Machan. Agata Thada Una Enna Denna Epa. Ethakota Wadiya Amaru Wenne Na. Link Eke Pas Panguwa Packet Eken 1/2 Thambala Bonna Desarayak Ude Hawasa. Una Bahala Yai. Dawas Dekakata Wadiya Digatama Bonna Epa. Suwa Daranith Bonna Digatama. Hodata Kanna Amaruwen Hari.
     
    • Like
    Reactions: chatura_CN

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    පොඩ්ඩ්ක් වත් බය වෙන්න එපා - ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුගමනය කරලා උණ එන එක නවත්තගන්න - නැත්තම් උණ තියෙනවා නම් ඉක්මනින් බස්සගන්න - ඊට පස්සෙ කිසිම ප්‍රශ්නයක් සංකූලතාවයක් එන්නෙ නෑ.
    මචං මොනවද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ? මේකේ දාපන්කො. වැදගත් වෙයි හැමෝටම


    ඉක්මන් සුවය ලැබේවා මචං උබට.

     
    • Like
    Reactions: chatura_CN