අනේ යාළුවනේ මට උදව්වක් ඕන. මම වෙබ් එකක් පටන් ගත්තා http://www.wishwakarma.com/ කියල. ඉතින් මේකට දේශීය ආයතන වලින් මගේ සයිට් එකට වෙළඳ දැන්වීම් ගන්න ලියුමක් හදාගන්න ඕන ඉංග්රීසියෙන්. මම ලියන විදිය දන්නේ නැහැ මොනා දාන්න ඕනිද නැද්ද කියල
. හොඳට කඩ්ඩ දන්නා කෙනෙක් මට මේ ලියුම ලියාගන්න උදව්වක් කරන්න 
. හොඳට කඩ්ඩ දන්නා කෙනෙක් මට මේ ලියුම ලියාගන්න උදව්වක් කරන්න 