මට උදව්වක් ඕන

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අනේ යාළුවනේ මට උදව්වක් ඕන. මම වෙබ් එකක් පටන් ගත්තා http://www.wishwakarma.com/ කියල. ඉතින් මේකට දේශීය ආයතන වලින් මගේ සයිට් එකට වෙළඳ දැන්වීම් ගන්න ලියුමක් හදාගන්න ඕන ඉංග්‍රීසියෙන්. මම ලියන විදිය දන්නේ නැහැ මොනා දාන්න ඕනිද නැද්ද කියල :eek:. හොඳට කඩ්ඩ දන්නා කෙනෙක් මට මේ ලියුම ලියාගන්න උදව්වක් කරන්න ;)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    bump mchn, skul souvenir walata add ganna gahapu jathiye letter1 gahapan mchn details dala, ube web eke link1 dala, ekata daily ena views gana dala, add sizes dala hodata liyapan :)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ayyo eka simple wedak ne. website ekak hadanna puluwannam mekath karanna denaganna one.

    oya google eke type karanne web advertising format kiala ethakota ai.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    bump mchn, skul souvenir walata add ganna gahapu jathiye letter1 gahapan mchn details dala, ube web eke link1 dala, ekata daily ena views gana dala, add sizes dala hodata liyapan :)

    සුවිනියර් වලටවත් මම ලියුමක් ලියල නැහැ බන් :(
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ayyo eka simple wedak ne. website ekak hadanna puluwannam mekath karanna denaganna one.

    oya google eke type karanne web advertising format kiala ethakota ai.

    බොහොම ස්තුතියි යාළුවේ :yes: