මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හෙට්ට නිවාඩුවඩ් දාන්නවෙයි කියවලා ඉවර කරන්න :P

    :yes::yes: කොහොමත් හෙට දවල් වෙලා ඔෆිස් එකට යන්න තමා හිතන් ඉන්නේ...... දැන් මේ Hangover 2 (2011) බලන ගමන් තමා මේකට ප්ලග් උනේ......!! :lol: :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :yes::yes: කොහොමත් හෙට දවල් වෙලා ඔෆිස් එකට යන්න තමා හිතන් ඉන්නේ...... දැන් මේ Hangover 2 (2011) බලන ගමන් තමා මේකට ප්ලග් උනේ......!! :lol: :P
    සාරාංශය

    1 බබා යන්න හිතයි කියල ත්‍රෙඩ් එකක් දැම්ම කට්ටිය යන්න එපා කියයි කියල, නොකිව්වත් ඕක යන්නෙ නෑ
    2 බල්ලෙක් වත් යන්න එපා කිව්වෙ නෑ
    3 ඊයෙ රෑ ත්‍රෙඩ් එක දාල එවෙලෙ ඉදන් අද හවස වෙනකං ඒකයි වෙන ත්‍රෙඩුයි බම්ප් කරල, රෙප් සහ කමෙන්ට් දාපු අයට තෑණ්ක්ස් කරපු බබා දවල්11ට මේකෙ හිටියෙ නැහැලු
    4ඊයෙ රෑ ඉදන් අද 11 වෙනකං සහ 11.30 ඉදල හවස් වෙනකං හිටියෙ බබාලු, අර පැය බාගෙ හැක් වෙලාලු
    5 ත්‍රෙඩ් එක දාල අම්බානක චොර වුන බබා දැන් සුපුරුදු පරිදි සහ අපි හිතපු පරිදි, බලාපොරොත්තු වුන පරිදි කියනව හැක් වෙලාලු හිටියෙ

    Mellon Man, කොමඩු ඛාන්, මෙගා ඛාන්ට ජය !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මූ කරන්නේ වැල්ලේ සෙල්ලම් ගෙයක් හදල එකට පයින් ගහල ගන්න ආතල් එක වගේ වැඩක් ... අන්තිමේ සෙල්ලම් ගෙයත් නෑ නටපු මගුලකුත් නෑ ... මූ වැලි නාලා... මූ කොච්චර හොඳ වැඩ කරත් වැඩක් නෑ කරන ගොන් වැඩ නිසා මේ වගේ ...:(

    :yes::yes::yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සාරාංශය

    1 බබා යන්න හිතයි කියල ත්‍රෙඩ් එකක් දැම්ම කට්ටිය යන්න එපා කියයි කියල, නොකිව්වත් ඕක යන්නෙ නෑ
    2 බල්ලෙක් වත් යන්න එපා කිව්වෙ නෑ
    3 ඊයෙ රෑ ත්‍රෙඩ් එක දාල එවෙලෙ ඉදන් අද හවස වෙනකං ඒකයි වෙන ත්‍රෙඩුයි බම්ප් කරල, රෙප් සහ කමෙන්ට් දාපු අයට තෑණ්ක්ස් කරපු බබා දවල්11ට මේකෙ හිටියෙ නැහැලු
    4ඊයෙ රෑ ඉදන් අද 11 වෙනකං සහ 11.30 ඉදල හවස් වෙනකං හිටියෙ බබාලු, අර පැය බාගෙ හැක් වෙලාලු
    5 ත්‍රෙඩ් එක දාල අම්බානක චොර වුන බබා දැන් සුපුරුදු පරිදි සහ අපි හිතපු පරිදි, බලාපොරොත්තු වුන පරිදි කියනව හැක් වෙලාලු හිටියෙ

    Mellon Man, කොමඩු ඛාන්, මෙගා ඛාන්ට ජය !!
    :lol::lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    සාරාංශය

    1 බබා යන්න හිතයි කියල ත්‍රෙඩ් එකක් දැම්ම කට්ටිය යන්න එපා කියයි කියල, නොකිව්වත් ඕක යන්නෙ නෑ
    2 බල්ලෙක් වත් යන්න එපා කිව්වෙ නෑ
    3 ඊයෙ රෑ ත්‍රෙඩ් එක දාල එවෙලෙ ඉදන් අද හවස වෙනකං ඒකයි වෙන ත්‍රෙඩුයි බම්ප් කරල, රෙප් සහ කමෙන්ට් දාපු අයට තෑණ්ක්ස් කරපු බබා දවල්11ට මේකෙ හිටියෙ නැහැලු
    4ඊයෙ රෑ ඉදන් අද 11 වෙනකං සහ 11.30 ඉදල හවස් වෙනකං හිටියෙ බබාලු, අර පැය බාගෙ හැක් වෙලාලු
    5 ත්‍රෙඩ් එක දාල අම්බානක චොර වුන බබා දැන් සුපුරුදු පරිදි සහ අපි හිතපු පරිදි, බලාපොරොත්තු වුන පරිදි කියනව හැක් වෙලාලු හිටියෙ

    Mellon Man, කොමඩු ඛාන්, මෙගා ඛාන්ට ජය !!
    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඒකනම් ඇත්ත බං...
    මූ මෙහෙම හිටියට රට හරකෙක්...

    :shocked::shocked: උඹ බබාගේ යාලුවෙක්ද සිරාවට.....?? :rolleyes: මොනවා උනත් ඈත්ත කතා කරලා තියෙනවා.....!! රට හරකෙක්ටත් මූට වඩා මොලේ තියෙනවා......!! :lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :shocked::shocked: උඹ බබාගේ යාලුවෙක්ද සිරාවට.....?? :rolleyes: මොනවා උනත් ඈත්ත කතා කරලා තියෙනවා.....!! රට හරකෙක්ටත් මූට වඩා මොලේ තියෙනවා......!! :lol:

    :yes::yes: uu mageth fit eka. oyath maybe dannawa athi :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    kowda oya mama mita kalin oyawa dakala na
    mama Dharatha :D

    :rolleyes: පිස්සුද බං මේ රට වටේට උඹ ධරත කිය කියා යන්න.... ඉස්සෙල්ලා අපේ කොස් ඈන්ඩ් පොල් ට ඉන්න දුන්නෙත් නෑ.....!! :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ පොස්ට් 1 දානවෙලාවේ Mal baba හිටියේ EK එකේම Fire Eye , Fire Angel , Fire Dragon , GIhan GTR කියන කට්ටිය එක්ක NIBM එකේ...
    ඒ නිසා මං විශ්වාසයෙන් කියනවා Mal Babaගේ Profile එක Hack වෙලා කියලා...
    මං බලාපොරොත්තු වෙනවා එළකිරි එකේ සාධාරන Adminලා මේකට නිසි පියවර ගනීවි කියලා...
    ane pala do yanna:lol:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මේ thread එකේ යම් කිසි කෙනෙක්ට මම බැන්නා නම් ඒ ගැන මගේ හෘදයාංගම කණගාටුව.
     
    Status
    Not open for further replies.