සෑහෙන්න බොන්න වෙන ප්රශ්නයක්![]()
දැන් අරක්කුත් ගනන් වැඩි කරන කාලේ......!!සෑහෙන්න බොන්න වෙන ප්රශ්නයක්![]()
දැන් අරක්කුත් ගනන් වැඩි කරන කාලේ......!!හෙට්ට නිවාඩුවඩ් දාන්නවෙයි කියවලා ඉවර කරන්න![]()

කොහොමත් හෙට දවල් වෙලා ඔෆිස් එකට යන්න තමා හිතන් ඉන්නේ...... දැන් මේ Hangover 2 (2011) බලන ගමන් තමා මේකට ප්ලග් උනේ......!!

I are come. where baba sir. he are here?
ohh sir baba hit 1000![]()
නමුත් දැන් නම් ඔය පෝස්ට් එක 967..... ඒ කියන්නේ පෝස්ට් 33ක් ම හොරු අරන්......!! 

සාරාංශයකොහොමත් හෙට දවල් වෙලා ඔෆිස් එකට යන්න තමා හිතන් ඉන්නේ...... දැන් මේ Hangover 2 (2011) බලන ගමන් තමා මේකට ප්ලග් උනේ......!!
![]()
![]()
මූ කරන්නේ වැල්ලේ සෙල්ලම් ගෙයක් හදල එකට පයින් ගහල ගන්න ආතල් එක වගේ වැඩක් ... අන්තිමේ සෙල්ලම් ගෙයත් නෑ නටපු මගුලකුත් නෑ ... මූ වැලි නාලා... මූ කොච්චර හොඳ වැඩ කරත් වැඩක් නෑ කරන ගොන් වැඩ නිසා මේ වගේ ...![]()

සාරාංශය
1 බබා යන්න හිතයි කියල ත්රෙඩ් එකක් දැම්ම කට්ටිය යන්න එපා කියයි කියල, නොකිව්වත් ඕක යන්නෙ නෑ
2 බල්ලෙක් වත් යන්න එපා කිව්වෙ නෑ
3 ඊයෙ රෑ ත්රෙඩ් එක දාල එවෙලෙ ඉදන් අද හවස වෙනකං ඒකයි වෙන ත්රෙඩුයි බම්ප් කරල, රෙප් සහ කමෙන්ට් දාපු අයට තෑණ්ක්ස් කරපු බබා දවල්11ට මේකෙ හිටියෙ නැහැලු
4ඊයෙ රෑ ඉදන් අද 11 වෙනකං සහ 11.30 ඉදල හවස් වෙනකං හිටියෙ බබාලු, අර පැය බාගෙ හැක් වෙලාලු
5 ත්රෙඩ් එක දාල අම්බානක චොර වුන බබා දැන් සුපුරුදු පරිදි සහ අපි හිතපු පරිදි, බලාපොරොත්තු වුන පරිදි කියනව හැක් වෙලාලු හිටියෙ
Mellon Man, කොමඩු ඛාන්, මෙගා ඛාන්ට ජය !!

ඒකනම් ඇත්ත බං...
මූ මෙහෙම හිටියට රට හරකෙක්...

උඹ බබාගේ යාලුවෙක්ද සිරාවට.....??
මොනවා උනත් ඈත්ත කතා කරලා තියෙනවා.....!! රට හරකෙක්ටත් මූට වඩා මොලේ තියෙනවා......!! 
උඹ බබාගේ යාලුවෙක්ද සිරාවට.....??
මොනවා උනත් ඈත්ත කතා කරලා තියෙනවා.....!! රට හරකෙක්ටත් මූට වඩා මොලේ තියෙනවා......!!
![]()

uu mageth fit eka. oyath maybe dannawa athi 
kowda oya mama mita kalin oyawa dakala na
mama Dharatha![]()
පිස්සුද බං මේ රට වටේට උඹ ධරත කිය කියා යන්න.... ඉස්සෙල්ලා අපේ කොස් ඈන්ඩ් පොල් ට ඉන්න දුන්නෙත් නෑ.....!! 
පව් බබා...
මූ උදේ NIBM හිටියනං රෑ ආවෙ ග්රීස් යකාද ?![]()

kowda oya mama mita kalin oyawa dakala na
mama Dharatha![]()
ane pala do yannaමේ පොස්ට් 1 දානවෙලාවේ Mal baba හිටියේ EK එකේම Fire Eye , Fire Angel , Fire Dragon , GIhan GTR කියන කට්ටිය එක්ක NIBM එකේ...
ඒ නිසා මං විශ්වාසයෙන් කියනවා Mal Babaගේ Profile එක Hack වෙලා කියලා...
මං බලාපොරොත්තු වෙනවා එළකිරි එකේ සාධාරන Adminලා මේකට නිසි පියවර ගනීවි කියලා...

uu kiwwa nm aththa wenna one mn hithanne![]()
මේ ත්රෙඩ් එක කියවලා දැන් නම් ඈති වෙලා බං.......!!