මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දැනවත් උඹේ ගොන් joke නවත්තල මිනිහෙක් වෙයන්...
:frown::frown::frown:
උඹ බබා නමට විතරනේ...
නැත්නම් උඹ බබාලගෙ තාත්තනේ...
:P:P:P

ooka kiyanawata wediya hodai kata bima ulaa ganna eka:lol:
kiyala wedak na ban ooka ahana ekek newei:no:
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මොනව වුනත් බබා හැක් වුනා කියල බේරුන එක ලොකු දෙයක්, අඩුමගානෙ ෆේක් එකක් වත් ඇවිල්ල කිව්වෙ නෑනෙ යන්න එපා කියල :lol:
sirawata ban okkoma kiwwe falayan kiyala eth muu yanne nane:lol:
 
Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm

නිකන් tags වැටුනෙ නැහැනෙ
ඔයා හැමතිස්සෙම කියන්නෙ
අර මොකක්ද virtual එකක් ගැන
එක ආපහු මතක් කරගන්න ;)

එතකොට මම දැම්මොත් කොහොමද විජය සගරා හොරකම් කරලා
අහුවුනු කෙනා කියලා. තමුන්ට අදාළ නැති ඒවාටනේ එයා ඇවිල්ලා තියෙන්නේ
අනික මම ඕක දැම්මා කියලා ඕක ඔයාට සාධනය කරන්න පුලුවන්ද?
මම ID 100 කින් ආවත් මෙතන ඉන්න කිසිම කෙනෙකුට ඒක වැදගත් වෙන්නේ
නෑ. ඒ ගැන හොයන්න administration එක තියෙනවා.
දැන් ඔය මනුෂ්‍යයා මම යන හැම thread එකේම මගේ පස්සෙන්මයි
ඒ මදිවට ඒවල හරියට site එක එයාගේ වගේ මට "පලයන්" කියලා බැනලා තිබ්බේ
ඒ මදිවට තව fake ටිකක් මගේ PM box එක පුරවනවා මේ ලගදි ඉදලා
එක්කෙනෙක් මම ලව්වා site එකට බැනවන්න මට
එව්ව message එක ගැන මම කියන්න ඕනේ. මේක මෙයා විතරක් නෙවෙයි
මේකේ පිටිපස්සේ ඉන්නවා ලොකු සෙනගක්. වැඩ නැති අය
එන්නකෝ කට්ටියම පිටිපස්සෙන් තමුන් ආවා කියලා මම බය වෙන්නේ නෑ.
කුමන්ත්‍රණ කාරයෝ.!
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැන් එතකොට මූව හැක් වෙලා තියෙන්නෙ ඊයෙ රෑද අද උදේද ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,711
    4,598
    113
    එතකොට මම දැම්මොත් කොහොමද විජය සගරා හොරකම් කරලා
    අහුවුනු කෙනා කියලා. තමුන්ට අදාළ නැති ඒවාටනේ එයා ඇවිල්ලා තියෙන්නේ
    අනික මම ඕක දැම්මා කියලා ඕක ඔයාට සාධනය කරන්න පුලුවන්ද?
    මම ID 100 කින් ආවත් මෙතන ඉන්න කිසිම කෙනෙකුට ඒක වැදගත් වෙන්නේ
    නෑ. ඒ ගැන හොයන්න administration එක තියෙනවා.
    දැන් ඔය මනුෂ්‍යයා මම යන හැම thread එකේම මගේ පස්සෙන්මයි
    ඒ මදිවට ඒවල හරියට site එක එයාගේ වගේ මට "පලයන්" කියලා බැනලා තිබ්බේ
    ඒ මදිවට තව fake ටිකක් මගේ PM box එක පුරවනවා මේ ලගදි ඉදලා
    එක්කෙනෙක් මම ලව්වා site එකට බැනවන්න මට
    එව්ව message එක ගැන මම කියන්න ඕනේ. මේක මෙයා විතරක් නෙවෙයි
    මේකේ පිටිපස්සේ ඉන්නවා ලොකු සෙනගක්. වැඩ නැති අය
    එන්නකෝ කට්ටියම පිටිපස්සෙන් තමුන් ආවා කියලා මම බය වෙන්නේ නෑ.
    කුමන්ත්‍රණ කාරයෝ.!
    kowda oya mama mita kalin oyawa dakala na
    mama Dharatha :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් එතකොට මූව හැක් වෙලා තියෙන්නෙ ඊයෙ රෑද අද උදේද ?
    මුගේ නමින් ජල්තයක සිද්දවුන හැම වෙලේම උගේ account එක හැක් වෙලා. :D
     
    Status
    Not open for further replies.