මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    >ලොල් පැය ගානක් හොයල හොයල ඔචර ද කියන්න ලැබුනේ එකත් කියන්නේ අඩ අඩ:(:lol:
    දාන්න බැරි නම් ඕන මගුලක් කරපන් නහයෙන් අඩන්නේ නැතුව:lol:
    >දැන් නම් "පලයන්" කියන එකත් හොද වැඩි වගේ කමක් නෑ පව් නොදී පල
    >තමුන් වගේ fake වැඩ අපිට නෑ කියනවා නම් කෙලින්ම මුනට.
    >කුමන්ත්‍රණ කාරයෝ.! ලොල් අනේ හරිම ලාමකයි නොව මෙයා :P

    අඩන්න එපා ගිහින් ලිදේ පැනපන් :lol:

    hari hari api dakka uba koi wage minikekda kiyala ube iskole ganu lamaige photos wht do U feel thread 1ka post karadima...
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :lol:

    මම මුගෙ අන්තිම පෝස්ට් ටික බැලුව, අද මූට රෙප් දුන්න උන්ට තෑන්ක්ස් උත් කරල ත්‍රෙඩ් වල:lol: මේවටද බන් කියන්නෙ එතිකල් හැකිං කියල :lol::lol::lol::lol::lol:
    aiyo baba mehemath naamak :lol:
    hack karafu ekage muu foddak balanna thibunanam ela sure ekata uuta thiyenne ape muunak:lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එතකොට මම දැම්මොත් කොහොමද විජය සගරා හොරකම් කරලා
    අහුවුනු කෙනා කියලා. තමුන්ට අදාළ නැති ඒවාටනේ එයා ඇවිල්ලා තියෙන්නේ
    අනික මම ඕක දැම්මා කියලා ඕක ඔයාට සාධනය කරන්න පුලුවන්ද?
    මම ID 100 කින් ආවත් මෙතන ඉන්න කිසිම කෙනෙකුට ඒක වැදගත් වෙන්නේ
    නෑ. ඒ ගැන හොයන්න administration එක තියෙනවා.
    දැන් ඔය මනුෂ්‍යයා මම යන හැම thread එකේම මගේ පස්සෙන්මයි
    ඒ මදිවට ඒවල හරියට site එක එයාගේ වගේ මට "පලයන්" කියලා බැනලා තිබ්බේ
    ඒ මදිවට තව fake ටිකක් මගේ PM box එක පුරවනවා මේ ලගදි ඉදලා
    එක්කෙනෙක් මම ලව්වා site එකට බැනවන්න මට
    එව්ව message එක ගැන මම කියන්න ඕනේ. මේක මෙයා විතරක් නෙවෙයි
    මේකේ පිටිපස්සේ ඉන්නවා ලොකු සෙනගක්. වැඩ නැති අය
    එන්නකෝ කට්ටියම පිටිපස්සෙන් තමුන් ආවා කියලා මම බය වෙන්නේ නෑ.
    කුමන්ත්‍රණ කාරයෝ.!

    මිනිහ නියම වැඩක්නෙ කරලා තියෙන්නෙ
    ඔයාට දුකද wijayagroup පාඩු ලැබුව කියල
    හපෝ දැන්නම් මට ඔයාව
    මුණ ගැහෙන්නම ඕනෙ
    :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aiyo baba mehemath naamak :lol:
    hack karafu ekage muu foddak balanna thibunanam ela sure ekata uuta thiyenne ape muunak:lol:
    මුගේ account එක හැක් කරපු එකා කොමඩු වලට ආසයි ලු.. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට මම දැම්මොත් කොහොමද විජය සගරා හොරකම් කරලා
    අහුවුනු කෙනා කියලා. තමුන්ට අදාළ නැති ඒවාටනේ එයා ඇවිල්ලා තියෙන්නේ
    අනික මම ඕක දැම්මා කියලා ඕක ඔයාට සාධනය කරන්න පුලුවන්ද?
    මම ID 100 කින් ආවත් මෙතන ඉන්න කිසිම කෙනෙකුට ඒක වැදගත් වෙන්නේ
    නෑ. ඒ ගැන හොයන්න administration එක තියෙනවා.
    දැන් ඔය මනුෂ්‍යයා මම යන හැම thread එකේම මගේ පස්සෙන්මයි
    ඒ මදිවට ඒවල හරියට site එක එයාගේ වගේ මට "පලයන්" කියලා බැනලා තිබ්බේ
    ඒ මදිවට තව fake ටිකක් මගේ PM box එක පුරවනවා මේ ලගදි ඉදලා
    එක්කෙනෙක් මම ලව්වා site එකට බැනවන්න මට
    එව්ව message එක ගැන මම කියන්න ඕනේ. මේක මෙයා විතරක් නෙවෙයි
    මේකේ පිටිපස්සේ ඉන්නවා ලොකු සෙනගක්. වැඩ නැති අය
    එන්නකෝ කට්ටියම පිටිපස්සෙන් තමුන් ආවා කියලා මම බය වෙන්නේ නෑ.
    කුමන්ත්‍රණ කාරයෝ.!

    Oya Mata PM Ewaddi Nam Owa Kiwwe Ne:D:DNeda

    http://a6.sphotos.ak.fbcdn.net/hpho...04404_164278523608879_638569_1247295005_n.jpg
    315940_252656598104404_164278523608879_638569_1247295005_n.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    බොස් snowl වගේ කාලකන්නි බල්ලන්ට සප් එක දෙන්න එපා :no:

    1kath ehamada mama malak kadanna giye eya kellek nam
    awulak na awulak na snowl hirunika wage wenna aethi ehnam
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මුගේ account එක හැක් කරපු එකා කොමඩු වලට ආසයි ලු.. :D
    මේ ටික බලන්න, හැක් වුනා කිව්ව එකා දිගටම තෑන්ක්ස් කරල :rofl: ත්‍රෙඩ් බම්ප් කරල

    http://www.elakiri.com/forum/showthread.php?t=1092154&page=13
    http://www.elakiri.com/forum/showthread.php?t=1207278&page=14
    http://www.elakiri.com/forum/showthread.php?t=1186206&page=7
     
    Status
    Not open for further replies.