බොස් snowl වගේ කාලකන්නි බල්ලන්ට සප් එක දෙන්න එපා
තමුන් මහා පඩත්තරයෙක් නේ අනෙක් ආගම් වලට අර OII කියන
කෙනාත් එක්ක මඩ ගහ ගහා ඉදලා තමන්ගේ ආගම කවුරු හරි විවේචනය කරාම
දුක හිතුනා නේද?
මේ ළගදි නේද ban වෙලත් ආවේ.?
මේකේ ඉන්න අර මුස්ලිම් අය දහස් ගුණයක් හොදයි තමුන්ලට වඩා
මොකද එක් කෙනෙක් වත් මට කවදාවත් බොරුවට බැනලත් නෑ, මගේ ආගමට බැනලත් නෑ,
නමුත් තමුන්ගේ අය කරන්නේම උදේ උදලා රෑ වෙනකම් අනෙක් අයගේ ආගම් වලට බැන බැන
මෙතන ඉන්න එකයි. මට කට්ටියක් දැන් හම්බි කියයි අර IT වගේ කමක් නෑ
ඕන දෙයක් කියන්න මගේ ඇගේ ඇලෙන්නේ නෑනේ.
මහා ගුණමකු ජාතියක්. මගෙන් උදව් අරගෙන තියෙනවා නේද අඩුම ගානේ ඒකේ ගෞරවේ හරි තියන්න. මම මෙතන ඒකාකෘතික කරන්න යන්නේ නෑ මොකද හැම ආගමේම ජාතියේම හොද අය වගේම නරක අය ඉන්නවා. නමුත් අවාසනවට මේ site එකේ බහුතර තමුන්ගේ අය හරි ගුණමකු ,
නැහැදිච්ච ජාතියක්. මම ඒක ඕන තරම් පරික්ෂාකරලා තියෙනවා
විවිධ ආකාරයේ පර්යේෂණ මේකේම කරලා. ඒක නිසා මට ඒක සහතික කරලා කියන්න පුලුවන්.
තමුන්ට විරුද්ධ පාර්ශවේ ගැන අධ්‍යයනය කරන්න ඕනේ නම් තමුන් ඒ රැළට රිංගිය යුතුයි කොහොම
හරි.