මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    DSC00819.JPG


    :lol::lol::lol:

    paw baba
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අද යාන්නං උගෙ ෆේක් එකක් එක්ක චැටක් දාල බේරෙන්නෙ හැදුව :lol: හිනා කාල මැරෙනව, මොනව වුනත් මේ හරක යනවට මම කැමති නෑ :no:
    aniwa ban uuu afita samfathak:lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තනියට යකෝ:oo:
    ආසයි නේ ..:P
    ටොපා ලස්සන සුදු කන්නාඩි දාන කොන්ඩෙ දිග කෙල්ලෙක්ලු :love:
    අනෙඒ ශෝයි මෙයා උඹ ඕනෙ නෑ මං යන්නං :P
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    බොස් snowl වගේ කාලකන්නි බල්ලන්ට සප් එක දෙන්න එපා :no:

    තමුන් මහා පඩත්තරයෙක් නේ අනෙක් ආගම් වලට අර OII කියන
    කෙනාත් එක්ක මඩ ගහ ගහා ඉදලා තමන්ගේ ආගම කවුරු හරි විවේචනය කරාම
    දුක හිතුනා නේද?
    මේ ළගදි නේද ban වෙලත් ආවේ.?
    මේකේ ඉන්න අර මුස්ලිම් අය දහස් ගුණයක් හොදයි තමුන්ලට වඩා
    මොකද එක් කෙනෙක් වත් මට කවදාවත් බොරුවට බැනලත් නෑ, මගේ ආගමට බැනලත් නෑ,
    නමුත් තමුන්ගේ අය කරන්නේම උදේ උදලා රෑ වෙනකම් අනෙක් අයගේ ආගම් වලට බැන බැන
    මෙතන ඉන්න එකයි. මට කට්ටියක් දැන් හම්බි කියයි අර IT වගේ කමක් නෑ
    ඕන දෙයක් කියන්න මගේ ඇගේ ඇලෙන්නේ නෑනේ.
    මහා ගුණමකු ජාතියක්. මගෙන් උදව් අරගෙන තියෙනවා නේද අඩුම ගානේ ඒකේ ගෞරවේ හරි තියන්න. මම මෙතන ඒකාකෘතික කරන්න යන්නේ නෑ මොකද හැම ආගමේම ජාතියේම හොද අය වගේම නරක අය ඉන්නවා. නමුත් අවාසනවට මේ site එකේ බහුතර තමුන්ගේ අය හරි ගුණමකු ,
    නැහැදිච්ච ජාතියක්. මම ඒක ඕන තරම් පරික්ෂාකරලා තියෙනවා
    විවිධ ආකාරයේ පර්යේෂණ මේකේම කරලා. ඒක නිසා මට ඒක සහතික කරලා කියන්න පුලුවන්.
    තමුන්ට විරුද්ධ පාර්ශවේ ගැන අධ්‍යයනය කරන්න ඕනේ නම් තමුන් ඒ රැළට රිංගිය යුතුයි කොහොම
    හරි.
     
    Status
    Not open for further replies.