මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කිං කොමඩු කාන් එන්න සුදූ නාමු
    එන්න බබා සුදූ බන්ට් එක දිගේ.. :love: දොරක් නැති කක්කුස්සියෙන් නාමු අපි :love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ කියන භාගෙට භාගයක් ඒවා ඌටත් තේරෙන්නෙ නෑ :rofl:
    :lol: ඒක තමයි කිව්වෙ ඕක EK මිශනාරියා දාපු ටැග් එකක් වෙන්න ඇති කියලා. :D
     
    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    මාත් විශ්වාස නම් කරන්නෙ නෑ බන් ඒත් උබ දන්නවනේ බබා ටයිප් කරන විදිය ඌ ෆේක් එකකින් ආවත් උට බෑ ඌ හැම වචනෙම පලවෙනි අකුර කැපිටල් කරන එක නවත්තන්න
    Mama Mal Baba Mama Password Eka Reset Karagaththa
    Methana Kalin Thibba Message Eka Demme Mama Newei
    Mama Ada NIBM Eke Innakotath Meke Mama Online
    Math Ekka E Time Eke Keepa Denek Ethana Hitiya

    http://www.elakiri.com/forum/showpost.php?p=11209421&postcount=1021
    Me Post Eken Eka Oppu Wenawa. ude 11 clock mama nibm hitiye
    Kawuru Unath Anuge Account Walata Ringala Athal Ganna Epa
    Mata urajlk ayya katha kara mama eyata kiwwa sampoorna wistharaya

    machan uba elakiri eken yanne ei kiyala kenek magen fb eke ehuwa (nama kiyanna ona wena ekak ne ehuwa kena eka dannawa)welawe 9:20 pahu wela
    ethakota mama online radio eke program ekak karanawa me thread eke wena site ekaka chat history ekak dala thiyenawa sigithi athal denna hadanne

    karuna karala moda athal denna epa
    mama mal baba wemi

    meka mama GT Ta Kiyala password eka maru karan edit kare

    දැන් එඩිට් කරන ලද පොස්ට් එකෙ අගහරියෙදි වචන වල මුල් අකුරු සිම්පල් නෙද?
    මට පෙන්නෙ පොස්ට් එක එඩට්කරගෙන යද්දි බබා ආයෙත් හැක් වෙලා.
     
    • Like
    Reactions: Thief

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    දැන් එඩිට් කරන ලද පොස්ට් එකෙ අගහරියෙදි වචන වල මුල් අකුරු සිම්පල් නෙද?
    මට පෙන්නෙ පොස්ට් එක එඩට්කරගෙන යද්දි බබා ආයෙත් හැක් වෙලා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:\

    එෆින් ලොල් කිව්වලු, බබා කෑව නේද කොමඩු
     
    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    සත්‍ය සිද්ධිය......බබා ගේ මේ හැක්විම පරිගනක සම්බන්ධ හැක්විමක් නොව ඔහුගෙ උපතින්ම පිඩා විදින මානසික ව්‍යාධියෙ ප්‍රතිපලයක් බව ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෙද්‍ය වරුන් විසින් සනාථ කර තිබේ.වෛද්‍ය වරු පවසන්නෙ නිට්ටාවට සුවකල නොහැකි "බබා හැක්" රොගයෙන් ඔහු දිර්ඝ කාලයක් තිස්සෙ පෙලෙන බවයි.උපතෙ පටන් ඉන්සොමෙනියා ඇතුලු සුව කිරිමට අපහසු රොගාබාධ රැසකින් පිඩා විදින බබා ගෙ රොගි තත්වයයන් මෙසෙ උත්සන්න විමට බලපැ හේතු කාරණා ගැන වෙද්‍ය වරුන්ගෙ අවධානය යොමු වී ඇත.මෙහිදි හෙලිවුයෙ බබා දිර්ඝ කාලයක් බේකරිය බෙකරි සහායකයකු වශයෙන් කටයුතු කිරිම නිසා ඔහු එහිදි ඇතිකරගත් නරක පුරුදු මේ සදහා බොහොසේ බලපැ බවයි.එලකිරි යෙ මිතුරු වු එලකිරි සමාජිකයයෙකුගෙ ඇරයුමින් එම සමාජිකයාද පිටි අනන්නෙකු ලෙස කටයුතු කරන සාමාජිකයාගෙ මමා කෙනෙකුට අයිති බෙකරියෙ රැකියාවක් ලද බබා ඉතා සතුටින් පාන්පිටි ඇනිමටත් පොල් කෙක් සදහා පොල් ගැමෙත් නියලි ඇති.මිතුරාත් සමග රැකියාව කරන අතර තුර බබාගෙ මිතුරා බඩගිනි විට පාන් පිටි ගුලි ගිලින බවත් පොල් උලා කන බවත් බබා කීපවරක් දැක ඇත.එය දැකිමෙන් බබාටද මෙ වැනි අහාර බුදිමෙ ආසාවක් පහල වී ඇත.බබා සහා බබාගෙ මිතුරාත් රැකියාව කරන අතරතුර තරගයට මෙන් පිටි ගුලි ගිලිමත් පොල් කැලි හැපිමත් කර ඇත.බබා ගෙ මිතුරා පාරම්පාරිකව බක්කරෙ පරපුරකින් පැවත එන්නෙකි.එසෙ හෙයින් උපතින්ම මිතුරාගෙ ජානවල පිටි සහ පොල් දෙකටම ඔරොත්තු දිමෙ හැකියාවක් ඇත.නමුත් අවාසනාවට බබාට එසෙ ඔරොත්තු දිමෙ හැකියාවක් තිබි නොමැත. බබා ගෙ මෙ නරක පුරුද්ද ඔහු ශාරිරකව මානසිකව විදිනා රොගාබාධයන් උත්සන්න වීමට මුලිකව බලපා ඇත.අද දින පෙර අපර දෙදිග ප්‍රතිකාර වලින්ද ඔහුව සුවකර නොහැකි තත්වයට පත්වි තිබේ.බබා ඉදහිට බුදින කොමඩු මෙ රොගාබාධයන් උත්සන්න විමට කිසිම සම්බන්ධයක් නොමැති බව පවසන වෛද්‍ය වරු කොමඩු ආහාරයට ගැනිමට අනියස බියක් ඇති නොකරගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටි.කෙසේ වෙතත් තමන්ගෙ හොර අකවුන්ට් එකෙන් පැමින තමන්ටම බැනගන්නා ඉතා නිර්බය පුද්ගලයෙක් ලෙස හංවඩුගසා සිටි බබා වැන්නකු එලකිරි හැරයාම කිසිදා පිරවිය නොහැකි පාඩුවක් වනු ඇත.
     
    :lol: :lol: :lol:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    :lol:
     
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.