stand
Q2. ------------
i
Ans. = I understand

stand
Q2. ------------
i
Ans. = I understand

මේක වෙන්න ඕන EK වල ලොකුම 'මං යනෝ' ත්‍රෙඩ් එක.ammiyooo ELAKIRI ekeee wena dewal

ගොඩක් රිදෙයි බන්සත්ය සිද්ධිය......බබා ගේ මේ හැක්විම පරිගනක සම්බන්ධ හැක්විමක් නොව ඔහුගෙ උපතින්ම පිඩා විදින මානසික ව්‍යාධියෙ ප්‍රතිපලයක් බව ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෙද්‍ය වරුන් විසින් සනාථ කර තිබේ.වෛද්‍ය වරු පවසන්නෙ නිට්ටාවට සුවකල නොහැකි "බබා හැක්" රොගයෙන් ඔහු දිර්ඝ කාලයක් තිස්සෙ පෙලෙන බවයි.උපතෙ පටන් ඉන්සොමෙනියා ඇතුලු සුව කිරිමට අපහසු රොගාබාධ රැසකින් පිඩා විදින බබා ගෙ රොගි තත්වයයන් මෙසෙ උත්සන්න විමට බලපැ හේතු කාරණා ගැන වෙද්‍ය වරුන්ගෙ අවධානය යොමු වී ඇත.මෙහිදි හෙලිවුයෙ බබා දිර්ඝ කාලයක් බේකරිය බෙකරි සහායකයකු වශයෙන් කටයුතු කිරිම නිසා ඔහු එහිදි ඇතිකරගත් නරක පුරුදු මේ සදහා බොහොසේ බලපැ බවයි.එලකිරි යෙ මිතුරු වු එලකිරි සමාජිකයයෙකුගෙ ඇරයුමින් එම සමාජිකයාද පිටි අනන්නෙකු ලෙස කටයුතු කරන සාමාජිකයාගෙ මමා කෙනෙකුට අයිති බෙකරියෙ රැකියාවක් ලද බබා ඉතා සතුටින් පාන්පිටි ඇනිමටත් පොල් කෙක් සදහා පොල් ගැමෙත් නියලි ඇති.මිතුරාත් සමග රැකියාව කරන අතර තුර බබාගෙ මිතුරා බඩගිනි විට පාන් පිටි ගුලි ගිලින බවත් පොල් උලා කන බවත් බබා කීපවරක් දැක ඇත.එය දැකිමෙන් බබාටද මෙ වැනි අහාර බුදිමෙ ආසාවක් පහල වී ඇත.බබා සහා බබාගෙ මිතුරාත් රැකියාව කරන අතරතුර තරගයට මෙන් පිටි ගුලි ගිලිමත් පොල් කැලි හැපිමත් කර ඇත.බබා ගෙ මිතුරා පාරම්පාරිකව බක්කරෙ පරපුරකින් පැවත එන්නෙකි.එසෙ හෙයින් උපතින්ම මිතුරාගෙ ජානවල පිටි සහ පොල් දෙකටම ඔරොත්තු දිමෙ හැකියාවක් ඇත.නමුත් අවාසනාවට බබාට එසෙ ඔරොත්තු දිමෙ හැකියාවක් තිබි නොමැත. බබා ගෙ මෙ නරක පුරුද්ද ඔහු ශාරිරකව මානසිකව විදිනා රොගාබාධයන් උත්සන්න වීමට මුලිකව බලපා ඇත.අද දින පෙර අපර දෙදිග ප්‍රතිකාර වලින්ද ඔහුව සුවකර නොහැකි තත්වයට පත්වි තිබේ.බබා ඉදහිට බුදින කොමඩු මෙ රොගාබාධයන් උත්සන්න විමට කිසිම සම්බන්ධයක් නොමැති බව පවසන වෛද්‍ය වරු කොමඩු ආහාරයට ගැනිමට අනියස බියක් ඇති නොකරගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටි.කෙසේ වෙතත් තමන්ගෙ හොර අකවුන්ට් එකෙන් පැමින තමන්ටම බැනගන්නා ඉතා නිර්බය පුද්ගලයෙක් ලෙස හංවඩුගසා සිටි බබා වැන්නකු එලකිරි හැරයාම කිසිදා පිරවිය නොහැකි පාඩුවක් වනු ඇත.


සත්‍ය සිද්ධිය......බබා ගේ මේ හැක්විම පරිගනක සම්බන්ධ හැක්විමක් නොව ඔහුගෙ උපතින්ම පිඩා විදින මානසික ව්‍යාධියෙ ප්‍රතිපලයක් බව ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෙද්‍ය වරුන් විසින් සනාථ කර තිබේ.වෛද්‍ය වරු පවසන්නෙ නිට්ටාවට සුවකල නොහැකි "බබා හැක්" රොගයෙන් ඔහු දිර්ඝ කාලයක් තිස්සෙ පෙලෙන බවයි.උපතෙ පටන් ඉන්සොමෙනියා ඇතුලු සුව කිරිමට අපහසු රොගාබාධ රැසකින් පිඩා විදින බබා ගෙ රොගි තත්වයයන් මෙසෙ උත්සන්න විමට බලපැ හේතු කාරණා ගැන වෙද්‍ය වරුන්ගෙ අවධානය යොමු වී ඇත.මෙහිදි හෙලිවුයෙ බබා දිර්ඝ කාලයක් බේකරිය බෙකරි සහායකයකු වශයෙන් කටයුතු කිරිම නිසා ඔහු එහිදි ඇතිකරගත් නරක පුරුදු මේ සදහා බොහොසේ බලපැ බවයි.එලකිරි යෙ මිතුරු වු එලකිරි සමාජිකයයෙකුගෙ ඇරයුමින් එම සමාජිකයාද පිටි අනන්නෙකු ලෙස කටයුතු කරන සාමාජිකයාගෙ මමා කෙනෙකුට අයිති බෙකරියෙ රැකියාවක් ලද බබා ඉතා සතුටින් පාන්පිටි ඇනිමටත් පොල් කෙක් සදහා පොල් ගැමෙත් නියලි ඇති.මිතුරාත් සමග රැකියාව කරන අතර තුර බබාගෙ මිතුරා බඩගිනි විට පාන් පිටි ගුලි ගිලින බවත් පොල් උලා කන බවත් බබා කීපවරක් දැක ඇත.එය දැකිමෙන් බබාටද මෙ වැනි අහාර බුදිමෙ ආසාවක් පහල වී ඇත.බබා සහා බබාගෙ මිතුරාත් රැකියාව කරන අතරතුර තරගයට මෙන් පිටි ගුලි ගිලිමත් පොල් කැලි හැපිමත් කර ඇත.බබා ගෙ මිතුරා පාරම්පාරිකව බක්කරෙ පරපුරකින් පැවත එන්නෙකි.එසෙ හෙයින් උපතින්ම මිතුරාගෙ ජානවල පිටි සහ පොල් දෙකටම ඔරොත්තු දිමෙ හැකියාවක් ඇත.නමුත් අවාසනාවට බබාට එසෙ ඔරොත්තු දිමෙ හැකියාවක් තිබි නොමැත. බබා ගෙ මෙ නරක පුරුද්ද ඔහු ශාරිරකව මානසිකව විදිනා රොගාබාධයන් උත්සන්න වීමට මුලිකව බලපා ඇත.අද දින පෙර අපර දෙදිග ප්‍රතිකාර වලින්ද ඔහුව සුවකර නොහැකි තත්වයට පත්වි තිබේ.බබා ඉදහිට බුදින කොමඩු මෙ රොගාබාධයන් උත්සන්න විමට කිසිම සම්බන්ධයක් නොමැති බව පවසන වෛද්‍ය වරු කොමඩු ආහාරයට ගැනිමට අනියස බියක් ඇති නොකරගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටි.කෙසේ වෙතත් තමන්ගෙ හොර අකවුන්ට් එකෙන් පැමින තමන්ටම බැනගන්නා ඉතා නිර්බය පුද්ගලයෙක් ලෙස හංවඩුගසා සිටි බබා වැන්නකු එලකිරි හැරයාම කිසිදා පිරවිය නොහැකි පාඩුවක් වනු ඇත.



.....
මං බලාපොරොත්තු වෙනවා එළකිරි එකේ සාධාරන Adminලා මේකට නිසි පියවර ගනීවි කියලා...
ekenma ekenmaමීටත් වඩා ලොකු font size එකක් හඳුන්වා දෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා

මීටත් වඩා ලොකු font size එකක් හඳුන්වා දෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා


මීටත් වඩා ලොකු font size එකක් හඳුන්වා දෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා

මීටත් වඩා ලොකු font size එකක් හඳුන්වා දෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා

moko mey pathey wenney
mage hard eka ta kubi kela kala
ada thamai ekak daagattey![]()

yako kubi hard th kanawada 

yako kubi hard th kanawada
![]()

ow bn kubi 3denek withara hard eke alila hitiye
mage hard eke data okkoma lost bn
*රි කූඹි ටිකක් නේ 