මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.
Sep 12, 2011
884
120
0
එළකිරි එකේ ඉන්න කොට shape එකේ ඉන්න ඕනේ . තමන්ගේ වැරදි අනිත් යට පෙන්න තියන්න හොඳ නෑ, තමන්ගේ දුර්වල කම් අනිත් යට පේන්න තියන්න හොඳ නෑ. එකනේ දැන් මල් බබා ට වෙලා තියෙන්නේ. අනික්ය එයාව බයිටට ගන්නෙම කොමඩු කියලා, එහෙමත් නැත්තන් මෙගා බෝතල් , ඉන්ග්ලිෂ් teacher , australia වෙන් ආපහු එව්වද වගේ කියලනේ. මටත් දුර්වලකම් ගොඩාක් තියෙනවා, එත් මම ඒවා කාටවත් කියන්නේ නෑ. අපිට මේවා හොඳ පාඩම්
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මහ නිළමේ;11249385 said:
    එළකිරි එකේ ඉන්න කොට shape එකේ ඉන්න ඕනේ . තමන්ගේ වැරදි අනිත් යට පෙන්න තියන්න හොඳ නෑ, තමන්ගේ දුර්වල කම් අනිත් යට පේන්න තියන්න හොඳ නෑ. එකනේ දැන් මල් බබා ට වෙලා තියෙන්නේ. අනික්ය එයාව බයිටට ගන්නෙම කොමඩු කියලා, එහෙමත් නැත්තන් මෙගා බෝතල් , ඉන්ග්ලිෂ් teacher , australia වෙන් ආපහු එව්වද වගේ කියලනේ. මටත් දුර්වලකම් ගොඩාක් තියෙනවා, එත් මම ඒවා කාටවත් කියන්නේ නෑ. අපිට මේවා හොඳ පාඩම්
    :eek:
    ඒ උඹ දන්න හරිය. ෆේක් එකකින් ඇවිත් තමන්ටම බැනගන්න ඕනේ. තව
    බ්ලොග් වලින් කවි උස්සලා, fb වලින් ෆොටෝ උස්සලා තමන්ගේ කියාගෙන වෝටර්මාර්ක් දාලා කිච වෙන්න ඕනේ. එතකොට සළකා බලන්නම්
    :rofl::rofl:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :eek:
    ඒ උඹ දන්න හරිය. ෆේක් එකකින් ඇවිත් තමන්ටම බැනගන්න ඕනේ. තව
    බ්ලොග් වලින් කවි උස්සලා, fb වලින් ෆොටෝ උස්සලා තමන්ගේ කියාගෙන වෝටර්මාර්ක් දාලා කිච වෙන්න ඕනේ. එතකොට සළකා බලන්නම්
    :rofl::rofl:
    fatta:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකා යනකං ම මේ ත්‍රෙඩ් එක bump කරන්නද හදන්නෙ ?
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    :eek:
    ඒ උඹ දන්න හරිය. ෆේක් එකකින් ඇවිත් තමන්ටම බැනගන්න ඕනේ. තව
    බ්ලොග් වලින් කවි උස්සලා, fb වලින් ෆොටෝ උස්සලා තමන්ගේ කියාගෙන වෝටර්මාර්ක් දාලා කිච වෙන්න ඕනේ. එතකොට සළකා බලන්නම්
    :rofl::rofl:
    ඇඩ්මින් වගේ PM යවන්නත් ඕනෙ..තව අමතක වුන එව්ව තියෙනවද? :rofl:
     
    Status
    Not open for further replies.