ඔව්. අනික් අයටත් වැදගත් වෙයි කියලා හිතුනාthank mcn post eka kin experience eka share karata.
ඔව්. අනික් අයටත් වැදගත් වෙයි කියලා හිතුනාthank mcn post eka kin experience eka share karata.
ලංකාවේ මිනිස්සු හිතනවා බොනවා නං මේක අරං වැඩක් නැහැ කියලා. ඒ මතේ වැරදියි. බොන අයව තමයි මේ වැක්සින් එක ගන්න පොළඹවන්න ඕනි. මොකද එහෙම උනොත් ඒ අයට හැකියාවක් ලැබෙනවා ලෙඩේට මුහුණ දෙන්න.

ඔව්. බීමට ඇබ්බැහි උන අයත් ඉන්නවානේ. ඒ අයට මොකක් හරි ආරක්ෂාවක් ලැබෙනවා වැක්සින් එක්ක ගත්තොත්. ඒ ගැන මිනිස්සු දැනුවත් කරනවා නං හොදයි.bonawa nam aran wedak na neme ban. nobi oka aran parissam wena eka hondai![]()
මීට වැඩිය ඉක්මනට, රෝග ලක්ෂණ එන්නෙම නැතුවත් සනීප වෙන අය ඉන්නවා. මට වැඩිය සෑහෙන්න අමාරු වෙලා සනීප වෙන අයත් ඉන්නවා. ඒ වගේම ජීවිතය හැර යන අයත් ඉන්නවා. තරමක් ප්‍රතිශක්තික්තිය හොද ඇති මගේ.ඒ කියන්නෙ මචං උඹේ ප්‍රතිශක්තිය හොඳයි මේ අසනීපෙට
ගොඩාක් අය කියන්නෙ රස දැනෙන එක නැති වෙනවා කියලා. අනිත් එවා කොමන් වගෙනේ

රස නෙමේ බං සුවඳගොඩාක් අය කියන්නෙ රස දැනෙන එක නැති වෙනවා කියලා. අනිත් එවා කොමන් වගෙනේ
කෑම රස දැනෙන්නේ නැති එකත් සිදු වෙනවා. ලුණු රස ටිකක් දැනෙනවා. අනික් රහ දැනෙන්නේ නැහැ. තිත්ත රහ එහෙම ගොඩක් අඩුවෙන් දැනෙන්නේ. කසාය එහෙම බොද්දි වතුර වගේ තමයි දැනෙන්නේ.රස නෙමේ බං සුවඳ
මං උඹලට ඉස්සර සුද්ද සිංහලෙන්ම කියල තියෙනව අපි කෑම වලින් බාගයක්ම කන්නෙ නහයෙන් කියල
bohoma sthuthi api ekka wisthara bedagatthatathksikmanin suwa wenna kiyala prarthna karanawa machan !!!!!bohoma sthuthi api ekka wisthara bedagatthata
Get well soon machan. Parissamen weyann
thnksGet well soon bro!
ඔයාට දැන් ප්‍රතිදේහ හැදිලා ඇත්තේකෝවිඩ් ආසාධිත නං හෝ නිරෝධනය වෙනවා නං වැක්සින් එක ගන්න එපා කියලා වෛද්‍යවරු කියනවා. තව මාසයක් වත් ඉදලා තමයි ගන්න වෙන්නේ ඒ නිසා. හොදටම රිකවරි උනාම.
ඔව්. ඒකෙත් තියෙන්නේ අඩපන කරපු වෛරස් එකමනේ.ඔයාට දැන් ප්‍රතිදේහ හැදිලා ඇත්තේ
වැක්සීන් එකෙන් කරන්නෙත් ප්‍රතිදේහ හදවන එක නෙ