මම Embroidery Designing කරන්නේ මචන්.....
Promotional garments කරන තැනක් මචන්....
කොහෙටද Vacancy එක තියෙන්නේ? සාජාද අජ්මාන්ද?
මම Embroidery Designing කරන්නේ මචන්.....
Promotional garments කරන තැනක් මචන්....
උඹ visiting වීස වලින් ඩුබායි යන්න හදනවද කොහෙද? AED1500 කියන්නේ තනිකර ගසා කෑමක්.
සොරි මචංලා ලේට් උනාට.... ඔෆිස් එකේ වැඩ
Accommodation දීල මේ ගාන මදිද මචන්??
මම දැන් ලංකාවෙ 35ක් විතර තමයි ගන්නේ... කරල 8ක් විතර අමතර හොයනවා...
අනේ මට උදව් කරපන් මචන්ලා තීරනයක් ගන්න....

සොරි මචංලා ලේට් උනාට.... ඔෆිස් එකේ වැඩ
Accommodation දීල මේ ගාන මදිද මචන්??
මම දැන් ලංකාවෙ 35ක් විතර තමයි ගන්නේ... කරල 8ක් විතර අමතර හොයනවා...
අනේ මට උදව් කරපන් මචන්ලා තීරනයක් ගන්න....
අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...
මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්රශ්න වැඩි නිසා මචන්....

පොඩි අය දාල යන්න එපා බන්අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...
මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්රශ්න වැඩි නිසා මචන්....

අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...
මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්රශ්න වැඩි නිසා මචන්....

අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...
මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්රශ්න වැඩි නිසා මචන්....
පොඩි අය දාල යන්න එපා බන්![]()
තාත්ත කෙනෙක් පොඩි කෙනෙක් ළඟ ඉන්නම ඕන කාලෙක උඹ ගිහින් කොහොමද

බයයි මචන් යන්න... තනියම ඉන්න කාලෙ නම් ඕන දෙයක් කියල යනවා...
ඒත් දැන් මට පවුලක් තියනව, කරන ජොබ් එක දාල එහේ ගිහින් කෙල උනොත් ඔක්කොම ඉවරයි....
මගෙ අම්මත් නෑ ලංකාවේ ඒ නිසා Wife, දරුවයි තනියම දාල යන්න වෙන්නේ...
මම මාර අවුලකින් ඉන්නේ.... හිත හදා ගන්න අමාරුයි මචන්ලා...
දියුනු වෙන්න නම් අවදානම් දරන්න වෙනව ඒත් බයයි බන්....
AED1500 basic එක OT එක්ක 75-80 ගන්න පුලුවන් කිවුවා....
ඩුබායි වල අවුල් තියනවද මචන්ලා??

සොරි මචංලා ලේට් උනාට.... ඔෆිස් එකේ වැඩ
Accommodation දීල මේ ගාන මදිද මචන්??
මම දැන් ලංකාවෙ 35ක් විතර තමයි ගන්නේ... කරල 8ක් විතර අමතර හොයනවා...
අනේ මට උදව් කරපන් මචන්ලා තීරනයක් ගන්න....
අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...
මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්රශ්න වැඩි නිසා මචන්....
කෑප්ටන් Jack Sparrow;17469038 said:හැමෝටම ප්රශ්න තියෙනවා මචං, වයිෆ් එක්ක එකතු වෙලා පොඩි ඉන්කම් එකක් ලැබෙන ආදායම් මාර්ගයක් ඇති කරගනින් මචං. සල්ලි අවුල් නම් ඔය රට යන්න වියදම් (ඒජන්සි ගාස්තු, අරව මේවා ඔක්කොම) දාල ත්රිවිල් එකක් හරි අරගෙන සති අන්තේ පය 3,4ක් තව ඔය වැඩ ඇරිලා අවම හවස් වරුවේ වගේ හයර් හරි කරපන්. තව මේ වගේ වෙන ආදායම් මාර්ග ගොඩක් තියෙනවා මචං.
ජය වේවා!!!!

මචන් ඒජන්සිකාරයා මට හෝ ගාල කෝල් කරනව... මම කිවුවා Accommodation + AED 3000 දෙනව කියල Agreement එකක් sign කරනව නම් මම යනව නැත්තන් වෙනකෙනෙක් හොයගන්න කියල...

මචං ඒජන්සිකාරය දැන් කෝල් කලා... ඌ කියනවා ඔයාව කවුරු හරි අන්දලලු...
කෑම, ඉදුම් හිටුම් දීල AED1500 අවුලක් නෑලු...
මම AED3000 ඕනේ කිවුවා...

ahuwenna epa ban, yana eka paadui, dubai kiyanne hoda ratak, eth salli thiyenne one jiwath wenna, yanawanam wife wai lamayawai aran palayan nathnam wadak na ban.