මට ඩුබායි යන්න සෙට් වෙලා....

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මම Embroidery Designing කරන්නේ මචන්.....

    Promotional garments කරන තැනක් මචන්....

    කොහෙටද Vacancy එක තියෙන්නේ? සාජාද අජ්මාන්ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ visiting වීස වලින් ඩුබායි යන්න හදනවද කොහෙද? AED1500 කියන්නේ තනිකර ගසා කෑමක්.

    සොරි මචංලා ලේට් උනාට.... ඔෆිස් එකේ වැඩ
    Accommodation දීල මේ ගාන මදිද මචන්??
    මම දැන් ලංකාවෙ 35ක් විතර තමයි ගන්නේ... කරල 8ක් විතර අමතර හොයනවා...
    අනේ මට උදව් කරපන් මචන්ලා තීරනයක් ගන්න....
    ඇයි බොලෙ මේ හැම එකාම තේරෙන සිංහලෙන් කියලා තියෙන්නෙ යන්නෙපා කියලා.. එච්චර කියලත් උදව් කරන්නලු තීරණයක් ගන්න..:growl:

    රත්තරන් කියන විදියට බැලුවම රට යන එක වැඩක් වෙන්නෙ නැහැ.. ඒ ලැබෙන පඩියට සමාන පඩියක් උඹ ලංකාවෙ ඉදන් හොයනවනේ බං.. අනික ඔය ගාණට රට ගියා කියමු.. ඊට පස්සෙ උඹට ගෑනියි දරුවයි මතක් උනාම මානසිකව අවුල් වෙනවා.. හිතේ සතුටක් නෑ.. එහෙන් ගෑනියි දරුවයි දුක් විඳිනවා.. මෙහේ උඹ කාත් කවුරුවත් නැති රටක ඉඳන් දුක් විඳිනවා.. අනේ නිකන් හිටපං බං..:baffled:
     
    • Like
    Reactions: Mal Baba

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    සොරි මචංලා ලේට් උනාට.... ඔෆිස් එකේ වැඩ

    Accommodation දීල මේ ගාන මදිද මචන්??

    මම දැන් ලංකාවෙ 35ක් විතර තමයි ගන්නේ... කරල 8ක් විතර අමතර හොයනවා...

    අනේ මට උදව් කරපන් මචන්ලා තීරනයක් ගන්න....

    Leesine ban .. Yanna epaa Dubai mee gaanata
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...

    මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්‍රශ්න වැඩි නිසා මචන්....
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...

    මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්‍රශ්න වැඩි නිසා මචන්....

    Oya gaanata mehe prashna hinda ewith nethi prashna hadaa gannepaa machan ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වයිෆ් පොඩි ළමය දාලා යන්න එපා බන්
    පුළුවන් නම් එයාලත් එක්ක යන්න බලපන්
    අඩුමගානේ 90000ක් වත් ලංකාවේ සල්ලි වලින් හම්බෙනව නම්
    ප්‍රශ්නයක් නැහැ :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...

    මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්‍රශ්න වැඩි නිසා මචන්....
    පොඩි අය දාල යන්න එපා බන් :no::(
    තාත්ත කෙනෙක් පොඩි කෙනෙක් ළඟ ඉන්නම ඕන කාලෙක උඹ ගිහින් කොහොමද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...

    මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්‍රශ්න වැඩි නිසා මචන්....
    එල එල.. ඔන්න ඔහේ තියෙන හැටියට ලංකාවෙ ජොබක් කරගෙන හිටපං..:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...

    මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්‍රශ්න වැඩි නිසා මචන්....

    එළ එළ ... දිගටම ට්‍රයි කරන්න ... හොඳ offer එකක් ආවොත් යන්න
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    බයයි මචන් යන්න... තනියම ඉන්න කාලෙ නම් ඕන දෙයක් කියල යනවා...

    ඒත් දැන් මට පවුලක් තියනව, කරන ජොබ් එක දාල එහේ ගිහින් කෙල උනොත් ඔක්කොම ඉවරයි....

    මගෙ අම්මත් නෑ ලංකාවේ ඒ නිසා Wife, දරුවයි තනියම දාල යන්න වෙන්නේ...

    මම මාර අවුලකින් ඉන්නේ.... හිත හදා ගන්න අමාරුයි මචන්ලා...

    දියුනු වෙන්න නම් අවදානම් දරන්න වෙනව ඒත් බයයි බන්....

    AED1500 basic එක OT එක්ක 75-80 ගන්න පුලුවන් කිවුවා....

    ඩුබායි වල අවුල් තියනවද මචන්ලා??

    පිස්සුද බොල, අපි මේ AED 5000 ආපු ජොබ් ඔෆර්ස් රිජෙක්ට් කරනව, AED 1500 අරන් මොනා කරන්නද, කන්නයි, accommodation වලටයි ඔය ටිකෙන් වැඩි හරියක් වියදම් වෙයි. ඔය ගානට ගිහිල්ල නම් තේරුමක් නැති වෙයි ... :dull::dull:
     
    සොරි මචංලා ලේට් උනාට.... ඔෆිස් එකේ වැඩ

    Accommodation දීල මේ ගාන මදිද මචන්??

    මම දැන් ලංකාවෙ 35ක් විතර තමයි ගන්නේ... කරල 8ක් විතර අමතර හොයනවා...

    අනේ මට උදව් කරපන් මචන්ලා තීරනයක් ගන්න....

    අනේ මට උදව් කරපු හැමෝටම බොහොම පින්.... මම යන්නේ නෑ මචන්ලා...

    මට මගේ පොඩි එකා දාල යන්නත් බෑ... ඒත් යන්න ලෑස්ති උනේ ප්‍රශ්න වැඩි නිසා මචන්....

    හැමෝටම ප්‍රශ්න තියෙනවා මචං, වයිෆ් එක්ක එකතු වෙලා පොඩි ඉන්කම් එකක් ලැබෙන ආදායම් මාර්ගයක් ඇති කරගනින් මචං. සල්ලි අවුල් නම් ඔය රට යන්න වියදම් (ඒජන්සි ගාස්තු, අරව මේවා ඔක්කොම) දාල ත්‍රිවිල් එකක් හරි අරගෙන සති අන්තේ පය 3,4ක් තව ඔය වැඩ ඇරිලා අවම හවස් වරුවේ වගේ හයර් හරි කරපන්. තව මේ වගේ වෙන ආදායම් මාර්ග ගොඩක් තියෙනවා මචං.
    ජය වේවා!!!!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කෑප්ටන් Jack Sparrow;17469038 said:
    හැමෝටම ප්‍රශ්න තියෙනවා මචං, වයිෆ් එක්ක එකතු වෙලා පොඩි ඉන්කම් එකක් ලැබෙන ආදායම් මාර්ගයක් ඇති කරගනින් මචං. සල්ලි අවුල් නම් ඔය රට යන්න වියදම් (ඒජන්සි ගාස්තු, අරව මේවා ඔක්කොම) දාල ත්‍රිවිල් එකක් හරි අරගෙන සති අන්තේ පය 3,4ක් තව ඔය වැඩ ඇරිලා අවම හවස් වරුවේ වගේ හයර් හරි කරපන්. තව මේ වගේ වෙන ආදායම් මාර්ග ගොඩක් තියෙනවා මචං.
    ජය වේවා!!!!

    සිරා බන්..... :yes:

    ලක්ශයක් වත් නැත්තන් යන්න එපා බන්
    :no:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් ඒජන්සිකාරයා මට හෝ ගාල කෝල් කරනව... මම කිවුවා Accommodation + AED 3000 දෙනව කියල Agreement එකක් sign කරනව නම් මම යනව නැත්තන් වෙනකෙනෙක් හොයගන්න කියල...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ඒජන්සිකාරයා මට හෝ ගාල කෝල් කරනව... මම කිවුවා Accommodation + AED 3000 දෙනව කියල Agreement එකක් sign කරනව නම් මම යනව නැත්තන් වෙනකෙනෙක් හොයගන්න කියල...
    :yes::yes::yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචං ඒජන්සිකාරය දැන් කෝල් කලා... ඌ කියනවා ඔයාව කවුරු හරි අන්දලලු...

    කෑම, ඉදුම් හිටුම් දීල AED1500 අවුලක් නෑලු...

    මම AED3000 ඕනේ කිවුවා...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මචං ඒජන්සිකාරය දැන් කෝල් කලා... ඌ කියනවා ඔයාව කවුරු හරි අන්දලලු...

    කෑම, ඉදුම් හිටුම් දීල AED1500 අවුලක් නෑලු...

    මම AED3000 ඕනේ කිවුවා...

    :yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ahuwenna epa ban, yana eka paadui, dubai kiyanne hoda ratak, eth salli thiyenne one jiwath wenna, yanawanam wife wai lamayawai aran palayan nathnam wadak na ban.