ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනව මචෝ
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා May 27, 2012 #141 ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනව මචෝ
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) May 27, 2012 #142 මචන් තව සතියක් විතර අනිවාර්යෙන්ම විවේක ගන්න. දියර වර්ග සාමාන්‍ය විදියට ගන්න. කොත්තමල්ලි වීදුරුවක් විතර දවසකට බොන්න! ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවි!!
මචන් තව සතියක් විතර අනිවාර්යෙන්ම විවේක ගන්න. දියර වර්ග සාමාන්‍ය විදියට ගන්න. කොත්තමල්ලි වීදුරුවක් විතර දවසකට බොන්න! ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවි!!
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo May 27, 2012 #143 ඉක්මන් සුවය ලැබෙන්න කියලා පතනවා. අපෝ මට නම් කියනකොටත් බයයි.
DJ ASHAN Well-known member Sep 24, 2007 25,757 612 113 .:: දක්ඛිණ දේශෙ ::. May 27, 2012 #144 Rangau2 said: uyanwaththe ? Click to expand... oya kiwwe dekka wage......
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) May 27, 2012 #145 DJ ASHAN said: oya kiwwe dekka wage...... Click to expand... ela
Era.123 Well-known member Jul 28, 2010 1,873 567 113 on Earth May 27, 2012 #146 ඉක්මන් සුවය පතනවා මචො.....!!.. අපොයි ඩෙන්ගු තමයි මේ ලොකේ තියෙන ජරාම ලෙඩේ...මටත් හෑදුනා සිරාවටම ජිවිතේම එපා වෙනවා ... මචෝ ටිකට් කෑපුවට ගෙදර ඈවිත් හොදටම රෙස්ට් කරපන් මචෝ පුලුවන් තරම් ඈදටම වෙලා ඉදපන් බොන ජාති පුලුවන් තරම් බිපන්.....(අනිත් එවා නෙමේ.)
ඉක්මන් සුවය පතනවා මචො.....!!.. අපොයි ඩෙන්ගු තමයි මේ ලොකේ තියෙන ජරාම ලෙඩේ...මටත් හෑදුනා සිරාවටම ජිවිතේම එපා වෙනවා ... මචෝ ටිකට් කෑපුවට ගෙදර ඈවිත් හොදටම රෙස්ට් කරපන් මචෝ පුලුවන් තරම් ඈදටම වෙලා ඉදපන් බොන ජාති පුලුවන් තරම් බිපන්.....(අනිත් එවා නෙමේ.)
redux Well-known member Feb 19, 2017 10,828 17,823 113 Jul 2, 2026 #150 ozykolla said: Click to expand... ඔහොම තමයි තවත් ඩෙංගු බෝවෙන්නේ. ඉස්පිරිතාල කියන්නේ ඩෙංගු බෝකරන මධ්‍යස්ථාන Reactions: ozykolla
ozykolla said: Click to expand... ඔහොම තමයි තවත් ඩෙංගු බෝවෙන්නේ. ඉස්පිරිතාල කියන්නේ ඩෙංගු බෝකරන මධ්‍යස්ථාන