මට ඩෙංගු හැදුන

kingdewi

Well-known member
  • මචන් තව සතියක් විතර අනිවාර්යෙන්ම විවේක ගන්න. දියර වර්ග සාමාන්‍ය විදියට ගන්න. කොත්තමල්ලි වීදුරුවක් විතර දවසකට බොන්න!
    ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවි!!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉක්මන් සුවය ලැබෙන්න කියලා පතනවා.
    අපෝ මට නම් කියනකොටත් බයයි. :(
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඉක්මන් සුවය පතනවා මචො.....!!.. අපොයි ඩෙන්ගු තමයි මේ ලොකේ තියෙන ජරාම ලෙඩේ...මටත් හෑදුනා සිරාවටම ජිවිතේම එපා වෙනවා ... මචෝ ටිකට් කෑපුවට ගෙදර ඈවිත් හොදටම රෙස්ට් කරපන් මචෝ පුලුවන් තරම් ඈදටම වෙලා ඉදපන් බොන ජාති පුලුවන් තරම් බිපන්.....(අනිත් එවා නෙමේ.)