මට ඩෙංගු හැදුන

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා මට ඩෙංගු හැදුන:(
    දවස් 7ක් විතර මාතර හොස්පිටල් එකේ හිටිය...එපා උනා බෙහෙත් විද්දා 20කට වැඩිය...:angry::angry::angry:(මගේ එහා ඇදේ හිටිය කෙනත් මෙරුන මට නින්ද ගියෙත් නැ දවස් 2ක් විතර:sorry::sorry::sorry:)බාගෙට මැරිල වගේ හිටියේ මම යන්තම් දොස්තරලටයි නර්ස්ලටයි පින්සිද්ද වෙන්න මම ගොඩ ආව...අද උදේ මගේ ටිකට් කැපුවේ:)
    ඒත් තාම ඇගට අමාරුයි:sorry:


    අනේ උබලනම් ඩෙංගු හදාගන්න එපා ජීවිතේම එපා වෙනවා මචන්ලා..මාත් යන්තම් ගොඩ අවේ:(

    :shocked: eka thamai dakinna hitiye naththe umba...

    get well soon bro !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked: ඈති යාන්තම් ඔයින් ගියා.... දැන් ඉතින් හොද උනා කියලා නෑ.... රෙස්ට් කරපිය.... :yes:
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    Drink water as much as you can, once they said to me to eat Papaya leaves, it's quite tricky)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං.. පරිස්සමින් ඉදපං.. මගේ යාළුවෙක් නැති උනා ඔය කාලකණ්නි ලෙඩේ හැදිලා.. :(:(