den hodai ban agata pana na....bona jathi wedipura bonna qwa ban...epa wela thiyenne...dan kohomada ubata machan




den hodai ban agata pana na....bona jathi wedipura bonna qwa ban...epa wela thiyenne...dan kohomada ubata machan




මචන්ලා මට ඩෙංගු හැදුන
දවස් 7ක් විතර මාතර හොස්පිටල් එකේ හිටිය...එපා උනා බෙහෙත් විද්දා 20කට වැඩිය...(මගේ එහා ඇදේ හිටිය කෙනත් මෙරුන මට නින්ද ගියෙත් නැ දවස් 2ක් විතර
)බාගෙට මැරිල වගේ හිටියේ මම යන්තම් දොස්තරලටයි නර්ස්ලටයි පින්සිද්ද වෙන්න මම ගොඩ ආව...අද උදේ මගේ ටිකට් කැපුවේ
ඒත් තාම ඇගට අමාරුයි
අනේ උබලනම් ඩෙංගු හදාගන්න එපා ජීවිතේම එපා වෙනවා මචන්ලා..මාත් යන්තම් ගොඩ අවේ![]()
eka thamai dakinna hitiye naththe umba...බොන ජාතිden hodai ban agata pana na....bona jathi wedipura bonna qwa ban...epa wela thiyenne...![]()


den hodai ban agata pana na....bona jathi wedipura bonna qwa ban...epa wela thiyenne...![]()



සහෝට ඉක්මනින්ම හොඳ වෙයි හිතේ හයිය තියාගන්න
අපි හදවතින්ම සහොත් එක්ක ඉන්නවා![]()






thanx tharinda ayyaeka thamai dakinna hitiye naththe umba...
get well soon bro !!
