මට ඩෙංගු හැදුන

liquid

Active member
  • Nov 11, 2010
    336
    133
    43
    ado machng umbata tthibba amaru monada? mata dan giya sathiyeme una.. kassakuth tynwa..dan dawas 3 4k indala nung una naha..kassa thama tikak thnwa..angaridenawa..dengue da???
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මහන්සි වෙන්නේ නැතිව හිටපන් මචා................
    ඉක්මනින් බැක්ටු නෝර්මල් කියලා පතනවා.................
    සෙල්ලං නෙමෙයි කොල්ලෝ...............
    වැඩ දාන්න යන්න එපා දැම්මම.............
     

    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    yako doctor kenekta pennapan,matath lawata wage kessa thibba...pala pala ikmanata doctor kenek gawata:rolleyes:

    dan giya bung 3 parak withara..blood test dekak kara giya sathiya athule dengue case ekak na kiwwa..habai anga ridena eka thama mata prashne..kokatath aye blood test ekak karganda one
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මහන්සි වෙන්නේ නැතිව හිටපන් මචා................
    ඉක්මනින් බැක්ටු නෝර්මල් කියලා පතනවා.................
    සෙල්ලං නෙමෙයි කොල්ලෝ...............
    වැඩ දාන්න යන්න එපා දැම්මම.............
    :shocked::shocked::shocked::shocked::shocked: