මට තියන ප්‍රශ්ණ

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    :frown::frown:

    1). 1000ක් ඉන්නකොට ලොක් ඩවුන් කරන්න ඕනේ නැත්තන්. 28 ක් ඉන්නකොට මොන මගුලටද බන් ලොක් ඩවුන් කලේ ??

    2). දවල් ඉස්පිරිතාලෙන් පැනපු එකා ව ගණනය කිරීම් වලට (අපිට පෙන්නන) ඇතුලත් වෙලා තියනවද ?
     
    • Like
    Reactions: D_Mad