මට දැං හිතෙනව

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    එළියට පහළට ගියාම මගේ පොඩි පැරනොයිඩ් ගතියක් තියෙනව කියල දැං මට හිතෙනව :yes:

    අනිත් හැමෝම මාව බලං ඉන්නෙ කියල :lol: චාටර් නේ...

    මගෙ බලන්ඩ දෙයක් තියෙනවනං තව කමක් නෑ :rofl:

    උඩු හිතට තේරුණාට යටි හිතට ඒ අවබෝධෙ දාගන්ඩ බෑනෙ

    මට මේ අසනීපෙ ගැන අවබෝධයක් තියෙන නිසා හොඳයි

    සමහර ලෙඩ්ඩු ඇත්තටම විශ්වාස කරනව අනිත් අය තමන් ගැන ෆෝකස් කරං ඉන්නව කියල :lol: උන්ට තේරුම් කරන්ඩත් අමාරුයි..
    උදා shutter island
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේ පැරනොයිඩ් ගතියෙන් හිත මිදුණම හිතට කොච්චර සැහැල්ලුවක් දැනෙනව ඇතිද :cool: ආසාවෙ බෑ ;)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ඕකෙන් මිදෙන්න උත්සහ කරන්නෙත් නෑනෙ
    පෙති බිබීම ඉන්නවා
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කෙහෙල්මල එහෙම වෙනවා නම් මට එහෙම නිදහසක් දැනන්ඩ එපැයි :frown:

    ඒකත් නිකං අර කෙල්ලෙක් හිටය දවසට පුල් ආතල් කියන්න වගේ ඇති :lol: