එළියට පහළට ගියාම මගේ පොඩි පැරනොයිඩ් ගතියක් තියෙනව කියල දැං මට හිතෙනව
අනිත් හැමෝම මාව බලං ඉන්නෙ කියල
චාටර් නේ...
මගෙ බලන්ඩ දෙයක් තියෙනවනං තව කමක් නෑ
උඩු හිතට තේරුණාට යටි හිතට ඒ අවබෝධෙ දාගන්ඩ බෑනෙ
මට මේ අසනීපෙ ගැන අවබෝධයක් තියෙන නිසා හොඳයි
සමහර ලෙඩ්ඩු ඇත්තටම විශ්වාස කරනව අනිත් අය තමන් ගැන ෆෝකස් කරං ඉන්නව කියල
උන්ට තේරුම් කරන්ඩත් අමාරුයි..
උදා shutter island
අනිත් හැමෝම මාව බලං ඉන්නෙ කියල
චාටර් නේ...මගෙ බලන්ඩ දෙයක් තියෙනවනං තව කමක් නෑ

උඩු හිතට තේරුණාට යටි හිතට ඒ අවබෝධෙ දාගන්ඩ බෑනෙ
මට මේ අසනීපෙ ගැන අවබෝධයක් තියෙන නිසා හොඳයි
සමහර ලෙඩ්ඩු ඇත්තටම විශ්වාස කරනව අනිත් අය තමන් ගැන ෆෝකස් කරං ඉන්නව කියල
උන්ට තේරුම් කරන්ඩත් අමාරුයි..උදා shutter island
Last edited:
ආසාවෙ බෑ 