මට මගෙ Laptop එක විකුනන්න ඕනේ...
මචංලා... මට මගෙ Laptop එක විකුනන්න ඕනේ...
Acer i3,3GB DDR3 Ram lap එකක්, තාම under Metropolitan warrenty . මාස 6ක් විතර වෙන්නෙ අරන්, මට i5 එකක් ගන්න ඕන හින්දා විකුනන්නේ, ඒ ඇරෙන්න කිසි අවුලක් නෑ.
Model එක Acer Aspire 5741 ,හැබයි මේක Common 5741 spec එකට වඩා වෙනස්(Improved version )එකක්..
ඕන කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න.

- intel i3-350M 2.26GHz,
- 3GB DDR3(1066MHz),
- 3MB cache,
- 15.6" LED screen,
- Multi-card reader,
- Intel HD graphics,
- 6 cell battery, etc..