මට මගෙ Laptop එක විකුනන්න ඕනේ...

erandap

Active member
  • Jun 11, 2008
    317
    30
    28
    මට මගෙ Laptop එක විකුනන්න ඕනේ...

    මචංලා... මට මගෙ Laptop එක විකුනන්න ඕනේ...
    Acer i3,3GB DDR3 Ram lap එකක්, තාම under Metropolitan warrenty . මාස 6ක් විතර වෙන්නෙ අරන්, මට i5 එකක් ගන්න ඕන හින්දා විකුනන්නේ, ඒ ඇරෙන්න කිසි අවුලක් නෑ.

    • intel i3-350M 2.26GHz,
    • 3GB DDR3(1066MHz),
    • 3MB cache,
    • 15.6" LED screen,
    • Multi-card reader,
    • Intel HD graphics,
    • 6 cell battery, etc..

    760T_F12AC4DD-58D2-4A12-A112-81495E4F6429_large.jpg

    Model එක Acer Aspire 5741 ,හැබයි මේක Common 5741 spec එකට වඩා වෙනස්(Improved version )එකක්..:nerd:

    ඕන කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා ඔයාගේ හිතේ තියෙන ගාණ කියන්න ඒතකොට
    ගන්න ඉන්න කෙනෙක්ට තේරුමක් නැතිව..
    කළබල වෙලා තේරුමක් නැතිව කාලය නාස්ති කරන්න ඔන වෙන්නේ නැති වෙයි..
    අනික යාලුවා කොහෙන්ද කියලා කියන්න..
    මේ ලෑප් එකට හිත ගිය අයට මේ ගැන බලා ගන්න වුනත්..
    පුලුවන් වෙයි නේ..
    දැන් මාතලේ කොල්ලෙක් ට මේ ලැප් එක ගන්න හිතුනාම ඔයා කොළඹ ඉන්නවා නම්..
    ගෙනත් දෙන්නේ නෑ නේ..
    ඒ හින්දා යාලුවා කොහෙන්ද කියලා විස්තර එකතු කරන්න..
    ඒතකොට කාටත් ලේසි වෙයි.. මේ වැඩේ කරන්න..
     

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    යාලුවා ඔයාගේ හිතේ තියෙන ගාණ කියන්න ඒතකොට
    ගන්න ඉන්න කෙනෙක්ට තේරුමක් නැතිව..
    කළබල වෙලා තේරුමක් නැතිව කාලය නාස්ති කරන්න ඔන වෙන්නේ නැති වෙයි..
    අනික යාලුවා කොහෙන්ද කියලා කියන්න..
    මේ ලෑප් එකට හිත ගිය අයට මේ ගැන බලා ගන්න වුනත්..
    පුලුවන් වෙයි නේ..
    දැන් මාතලේ කොල්ලෙක් ට මේ ලැප් එක ගන්න හිතුනාම ඔයා කොළඹ ඉන්නවා නම්..
    ගෙනත් දෙන්නේ නෑ නේ..
    ඒ හින්දා යාලුවා කොහෙන්ද කියලා විස්තර එකතු කරන්න..
    ඒතකොට කාටත් ලේසි වෙයි.. මේ වැඩේ කරන්න..

    thankx machan...

    mama Colombo(kiribathgoda)..

    Gaana 80i, but negotiable. ;)