මට මතක නෑ.... මට සිතන්න බෑ.... ඊයා...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇත්ත කියන කොට ඒක අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑ... බොරු කිව්වා විතරයි එදා මෙහෙම බොරුවක් කිව්ව කියල මතක තියාගන්න ඕනේ​

    Last edited:
    • Haha
    Reactions: neo7x and 2osama

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,745
    2,876
    113
    colombo
    අනුරය කට ඇරියොත් පච තමයි කෙලින්නේ ඕක අමුතු දෙයක් නෙමේ ,

    වැදගත් දේ එක නෙමේ මෙච්චර රටට කෙලලා තාමත් සජි ට හරි රනිල් +රාජපක්ෂ ලාට කඩේ යනවා නම් වුන් එසේමෙසේ පොරවල් නෙමේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඒ කතාවේ වරදක් නෑ...f1 කාර් ගෙනවා..ලැම්බෝ ගෙනවා..ඊට සමාන රේස් කාර් ගෙනාව..colombo night race එකේඕවා දිව්වා..csn එකේ race එක බැලුවේ නැත්නම්....වියලිකලාපේ ගිරුවාපත්ට්තුවෙ උන් කමෙන් කරන්න එපා.අනුර කියන දෙය හරි..මමත් මේ රේස් බැලුව ලයිව්.

    අනුරය කට ඇරියොත් පච තමයි කෙලින්නේ ඕක අමුතු දෙයක් නෙමේ ,

    වැදගත් දේ එක නෙමේ මෙච්චර රටට කෙලලා තාමත් සජි ට හරි රනිල් +රාජපක්ෂ ලාට කඩේ යනවා නම් වුන් එසේමෙසේ පොරවල් නෙමේ
    අඩෝ පච කියන්නේ කොහොමද..රේස් එකට කාර් ගෙනාව...ඉතිං
    ------ Post added on Feb 18, 2024 at 2:55 AM

    රේස් පදින්න 19ක්‌ ගෙනාව. ඒවත් කොහෙ හරි හංගලා ඇති
    ගෙනාපුව උන් ගෙනියනව බන්..
    ------ Post added on Feb 18, 2024 at 2:56 AM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ඒ කතාවේ වරදක් නෑ...f1 කාර් ගෙනවා..ලැම්බෝ ගෙනවා..ඊට සමාන රේස් කාර් ගෙනාව..colombo night race එකේඕවා දිව්වා..csn එකේ race එක බැලුවේ නැත්නම්....වියලිකලාපේ ගිරුවාපත්ට්තුවෙ උන් කමෙන් කරන්න එපා.අනුර කියන දෙය හරි..මමත් මේ රේස් බැලුව ලයිව්.

    අඩෝ පච කියන්නේ කොහොමද..රේස් එකට කාර් ගෙනාව...ඉතිං
    ------ Post added on Feb 18, 2024 at 2:55 AM

    ගෙනාපුව උන් ගෙනියනව බන්..
    ------ Post added on Feb 18, 2024 at 2:56 AM

    ඔය ගොඩක් කාර් තියෙන්නේ වෙන රටවල් වල. උන් ගෙනල්ලා අවශ්‍යය වැඩේ කරන ආයේ යවනවා. මෙහෙත් හංගපුවා එකක් දෙකක් ඇති. අපි පාරේ යද්දී දැක්කොත් කාර් ඇතුලට බෙල්ල දාල බලන්නේ නෑ නේ.

    ලංකාව බංකොලොත් කරපු බේසිගේ රාජපක්ෂ සෙට් එක සුපර් කාර්ස් නොගනී කියලා හිතන්න පුළුවන් ද බන්
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    මම දැකල තියෙනව චිචිය රයිඩින් ග්ලවුස් දාගෙන කොල අවුඩි එකේ හයිවේ එක වුනාඩි ගානක් වහල රේස් යන්න එන්ට්‍රන්ස් එකෙන් එනව පී.එස්.ඩී එකෙන් තමා ඉස්සෙල්ල ඇවිල්ලා සල්ලි ගෙවන්නෙ. ලේන් වහල වාහන දෙක තුන ඇවිල්ලා හෙන සංදර්ශන ඒ කාලෙ. Audi R8 එකක් මම දැක්ක විදියට. තම නාමලා තීවිල් එහෙක හප්පපු මස්ටෑන්ග් එකක් නාරහේන්පිටදි ආමි එකෙන් සින් ගාල අරන් ගියා. අපි ඒ කාලෙ බේස්ලයින් රෝඩ් එක හරියෙ වැඩකලේ නිතර කොට්ටාවෙ එක්සිට් එකෙන් ආවෙ ගියේ. කාර් තිබුන අපි ඇස් දෙකට දැකල තියනව. ඇස් දෙකට දැක්පු උන් එවෙලෙ කෝලකරල කියල තියනව මෙතනින් දැන් අහවලා ගියා කියල. උන් චන්දෙ පැරදුනා විතරයි කාර් ටික මිසින් වුනා.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    f1 කාර් ගෙනවා
    මේව නම් දැක්කේ නෑ මම. අනික්ව නම් එහෙන් මෙහෙන් දැක්කා. මේව ගන්නත් අමාරුයි, ගත්තත් ඔපරේට් කරන්න ලොකු කෲ එකක් ඉන්න ඕන. ටීම් වලින් රිලීස් කරන්නෙත් අව්රුදු 10ක් වත් පරණ ඒවා. අලුත් ඒව දෙන්නේ නෑ. දෙන්න තියා ෆොටෝ ගහනවට කැමතිත් නෑ.

    මේ තියෙන්නේ කාර්

    ගොඩ්සිලෙක් කියන්නේ හීනයක් බ්‍රෝ.
    ------ Post added on Feb 18, 2024 at 8:44 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කතාවේ වරදක් නෑ...f1 කාර් ගෙනවා..ලැම්බෝ ගෙනවා..ඊට සමාන රේස් කාර් ගෙනාව..colombo night race එකේඕවා දිව්වා..csn එකේ race එක බැලුවේ නැත්නම්....වියලිකලාපේ ගිරුවාපත්ට්තුවෙ උන් කමෙන් කරන්න එපා.අනුර කියන දෙය හරි..මමත් මේ රේස් බැලුව ලයිව්.

    අඩෝ පච කියන්නේ කොහොමද..රේස් එකට කාර් ගෙනාව...ඉතිං
    ------ Post added on Feb 18, 2024 at 2:55 AM

    ගෙනාපුව උන් ගෙනියනව බන්..
    ------ Post added on Feb 18, 2024 at 2:56 AM

    රෙස් පදින්න නාමල් ගෙනාව කිව්වේ.. ඒ කිව්වේ නාමල් ගේ අයිතියට ගෙනාව කියලනේ තේරුම් යන්නේ​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    රේස් පදින්න 19ක්‌ ගෙනාව. ඒවත් කොහෙ හරි හංගලා ඇති
    රේස් පදින්න ගෙනාපු ඒවා ඒ රටවල් වලට එදාවස්වලම යැවුවා ඒවට ඒ රටවල් වල අයිතිකාරයෝ ඉන්නවා බන් කුලියට ගන්නේ .

    ලපයා ඔය කරන්නේ ලංකාවේ නූගත් මිනිස්සු අන්දන එක බොරු කියලා🤣
     
    • Dislike
    Reactions: samindi

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රේස් පදින්න ගෙනාපු ඒවා ඒ රටවල් වලට එදාවස්වලම යැවුවා ඒවට ඒ රටවල් වල අයිතිකාරයෝ ඉන්නවා බන් කුලියට ගන්නේ .

    ලපයා ඔය කරන්නේ ලංකාවේ නූගත් මිනිස්සු අන්දන එක බොරු කියලා🤣

    අන්න පොයින්ට් එක.... ලපයා රැඟුවේ නාමල් රජපක්ෂලාට අයිති වෙන්න ගෙනාව වගේ...​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    අන්න පොයින්ට් එක.... ලපයා රැඟුවේ නාමල් රජපක්ෂලාට අයිති වෙන්න ගෙනාව වගේ...​

    රේස් පදින්න ගෙන ඒවා කුලියට ගන්නේ බන් ඒවා රේස් පැදල ආපහු දෙන්න ඕනේ . රේස් පදින්න ගෙන වාහන වලට Tax ගහන්නේ නැහැ දවස් 10 කට වගේ රට ඇතුලත ගෙන නිසා . ඒ වාහන වලට Special Permit එකක් දෙනවා රට ඇතුළේ දුවන්න දවස් ගානකට .

    ඉස්සර Micro එකෙන් ගෙන්නුවා ලැම්බෝගිනි ලංකාවේ විකුනන්න ඒ ගෙන්නපු වාහන වලට Tax එක ගහන්නේ විකුණුවොත් විතරයි නැතනම් ආපහු ගෙනාපු කොම්පැණි එකටම යවනවා

    මේ අනුර නම් ඔය ලැම්බෝගිනි කතාව කියන්නේ බොරැල්ලේ Micro Car Showroom එකේ තිබ්බ ලැම්බෝගිනි දෙක දැකලා🤣

    නාමල් නෙවෙයි කවුරු වැරදි කරත් ඒවට දඩුවම් දෙන්න ඕනේ එක වෙනම කතාවක් ඒත් අනුර මේවාගේ බොරු කියලා මිනිස්සු මුලා කරනවා නම් ඌ මුලින්ම එල්ලන්න ඕනේ🤦
     
    • Haha
    Reactions: samindi

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,439
    113

    ඇත්ත කියන කොට ඒක අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑ... බොරු කිව්වා විතරයි එදා මෙහෙම බොරුවක් කිව්ව කියල මතක තියාගන්න ඕනේ​

    Mahindaya athulu set eka lestama horakam karan (hama ekaama wage horakan karanwa). Eth mey ponnayo karapu waden unta baya nathuwa thawa horakan karanna puluwan mokada arun kelnma kiyanne mun billo mawanawa kiyala. Okai une.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    උඩ එකෙක් කියල තියනවා රේස් පදින්න දවස් ගානකට ගේන් වාහන වලට ටැක්ස් නෑ. ආපහු දෙන්න ඕනෙ යැයි යැයි. ඉතින් මූසලයෝ එහෙම ගෙනල්ලත් උන්නෙ පැද්දෙ ඒව මාස ගනන්. මේ වගෙ බොරු කිය කිය මිනිස්සු අන්දන පේඩ් කැම්පේන් කාරයො ගස් බැදල නෙලන්න ඕන.

    මෙච්චර මේ රටට කෙලවලත් මුන් මොන මිනිස්සුද මේ විදියට හැම ජඩ වැඩේම සාදාරනයි කියන.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උඩ එකෙක් කියල තියනවා රේස් පදින්න දවස් ගානකට ගේන් වාහන වලට ටැක්ස් නෑ. ආපහු දෙන්න ඕනෙ යැයි යැයි. ඉතින් මූසලයෝ එහෙම ගෙනල්ලත් උන්නෙ පැද්දෙ ඒව මාස ගනන්. මේ වගෙ බොරු කිය කිය මිනිස්සු අන්දන පේඩ් කැම්පේන් කාරයො ගස් බැදල නෙලන්න ඕන.

    මෙච්චර මේ රටට කෙලවලත් මුන් මොන මිනිස්සුද මේ විදියට හැම ජඩ වැඩේම සාදාරනයි කියන.
    ආ උ කියන ඒවා එච්චර ගණන් ගන්න එපා , උ රජප්ස්සලගේ අසුචි බුදින එකෙක් , උට උන්ගේ බෙට්ටත් රසයි