ඇත්ත කියන කොට ඒක අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑ... බොරු කිව්වා විතරයි එදා මෙහෙම බොරුවක් කිව්ව කියල මතක තියාගන්න ඕනේ
Last edited:
ලපයා කිව්වා වගේ 19 ක් තිබිලා ද බන්?
අඩෝ පච කියන්නේ කොහොමද..රේස් එකට කාර් ගෙනාව...ඉතිංඅනුරය කට ඇරියොත් පච තමයි කෙලින්නේ ඕක අමුතු දෙයක් නෙමේ ,
වැදගත් දේ එක නෙමේ මෙච්චර රටට කෙලලා තාමත් සජි ට හරි රනිල් +රාජපක්ෂ ලාට කඩේ යනවා නම් වුන් එසේමෙසේ පොරවල් නෙමේ
ගෙනාපුව උන් ගෙනියනව බන්..රේස් පදින්න 19ක් ගෙනාව. ඒවත් කොහෙ හරි හංගලා ඇති
ඒ කතාවේ වරදක් නෑ...f1 කාර් ගෙනවා..ලැම්බෝ ගෙනවා..ඊට සමාන රේස් කාර් ගෙනාව..colombo night race එකේඕවා දිව්වා..csn එකේ race එක බැලුවේ නැත්නම්....වියලිකලාපේ ගිරුවාපත්ට්තුවෙ උන් කමෙන් කරන්න එපා.අනුර කියන දෙය හරි..මමත් මේ රේස් බැලුව ලයිව්.
අඩෝ පච කියන්නේ කොහොමද..රේස් එකට කාර් ගෙනාව...ඉතිං
------ Post added on Feb 18, 2024 at 2:55 AM
ගෙනාපුව උන් ගෙනියනව බන්..
------ Post added on Feb 18, 2024 at 2:56 AM
මේව නම් දැක්කේ නෑ මම. අනික්ව නම් එහෙන් මෙහෙන් දැක්කා. මේව ගන්නත් අමාරුයි, ගත්තත් ඔපරේට් කරන්න ලොකු කෲ එකක් ඉන්න ඕන. ටීම් වලින් රිලීස් කරන්නෙත් අව්රුදු 10ක් වත් පරණ ඒවා. අලුත් ඒව දෙන්නේ නෑ. දෙන්න තියා ෆොටෝ ගහනවට කැමතිත් නෑ.f1 කාර් ගෙනවා
මේ තියෙන්නේ කාර්
ඒ කතාවේ වරදක් නෑ...f1 කාර් ගෙනවා..ලැම්බෝ ගෙනවා..ඊට සමාන රේස් කාර් ගෙනාව..colombo night race එකේඕවා දිව්වා..csn එකේ race එක බැලුවේ නැත්නම්....වියලිකලාපේ ගිරුවාපත්ට්තුවෙ උන් කමෙන් කරන්න එපා.අනුර කියන දෙය හරි..මමත් මේ රේස් බැලුව ලයිව්.
අඩෝ පච කියන්නේ කොහොමද..රේස් එකට කාර් ගෙනාව...ඉතිං
------ Post added on Feb 18, 2024 at 2:55 AM
ගෙනාපුව උන් ගෙනියනව බන්..
------ Post added on Feb 18, 2024 at 2:56 AM
රේස් පදින්න ගෙනාපු ඒවා ඒ රටවල් වලට එදාවස්වලම යැවුවා ඒවට ඒ රටවල් වල අයිතිකාරයෝ ඉන්නවා බන් කුලියට ගන්නේ .රේස් පදින්න 19ක් ගෙනාව. ඒවත් කොහෙ හරි හංගලා ඇති
රේස් පදින්න ගෙනාපු ඒවා ඒ රටවල් වලට එදාවස්වලම යැවුවා ඒවට ඒ රටවල් වල අයිතිකාරයෝ ඉන්නවා බන් කුලියට ගන්නේ .
ලපයා ඔය කරන්නේ ලංකාවේ නූගත් මිනිස්සු අන්දන එක බොරු කියලා![]()
රේස් පදින්න ගෙන ඒවා කුලියට ගන්නේ බන් ඒවා රේස් පැදල ආපහු දෙන්න ඕනේ . රේස් පදින්න ගෙන වාහන වලට Tax ගහන්නේ නැහැ දවස් 10 කට වගේ රට ඇතුලත ගෙන නිසා . ඒ වාහන වලට Special Permit එකක් දෙනවා රට ඇතුළේ දුවන්න දවස් ගානකට .අන්න පොයින්ට් එක.... ලපයා රැඟුවේ නාමල් රජපක්ෂලාට අයිති වෙන්න ගෙනාව වගේ...
ඇත්ත කියන කොට ඒක අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑ... බොරු කිව්වා විතරයි එදා මෙහෙම බොරුවක් කිව්ව කියල මතක තියාගන්න ඕනේ
ආ උ කියන ඒවා එච්චර ගණන් ගන්න එපා , උ රජප්ස්සලගේ අසුචි බුදින එකෙක් , උට උන්ගේ බෙට්ටත් රසයිඋඩ එකෙක් කියල තියනවා රේස් පදින්න දවස් ගානකට ගේන් වාහන වලට ටැක්ස් නෑ. ආපහු දෙන්න ඕනෙ යැයි යැයි. ඉතින් මූසලයෝ එහෙම ගෙනල්ලත් උන්නෙ පැද්දෙ ඒව මාස ගනන්. මේ වගෙ බොරු කිය කිය මිනිස්සු අන්දන පේඩ් කැම්පේන් කාරයො ගස් බැදල නෙලන්න ඕන.
මෙච්චර මේ රටට කෙලවලත් මුන් මොන මිනිස්සුද මේ විදියට හැම ජඩ වැඩේම සාදාරනයි කියන.