මට මාර කණගාටුවක් දැනුන බන්

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,612
    113
    විල්පත්තු සීන් එක යට යයි මචන් මේ යන විදියට.හෙට කරන්න හිටපු රැලියත් මේ පො*යො දෙන්න තහනම් කරානේ.මම යන්න කියල හිටියේ ඒකට.

    මේ ආණ්ඩුව තිබුනොත් මචන් සිංහලය ට මේ රට නැතිවෙනවා.ඒක ඉර හද වගේ විස්වාසයි.දුක කියන්නේ මචන් ඒක තේරෙන්නේ නැති උන් මේ එළකිරියේ ඉන්න එක.හම්බයෝ දෙමලු ආණ්ඩුවට කඩේ යනවා උන්ට තව දේවල් ලබා ගන්න ඕන නිසා.ඒ හම්බයෝ එක්ක එකතුවෙලා සිංහලයට බනිනවා සිංහල අයම.මෝඩ සිංහලු ඉන්නවා උන්ට ඒක තේරෙන්නේ නෑ හම්බයෝ,දෙමළු කෑගහන්නේ උන්ගේ වාසියට කියලා.

    මැදමුලන මරාගේ විල්පත්තු ඉඩම් බෙදිල්ල

    * ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා
    * විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී
    * මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන්
    * ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.

    විල්පත්තුවේ ඉඩම් බෙදා දීමේදී පරිසර ආඥා පනත උල්ලංඝනය කරලා

    ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

    විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ ඉඩම් එළිකිරීම සම්බන්ධව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ඊට අදාළ වාර්තාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කිරීමට පියවර ගත් බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කරයි.
    මෙහි ඉඩම් පවරාදීම හා කැලෑ එළිකිරීම ජනපති නියමයෙන් මේ වන විට තහනම් කර ඇති බව පැවැසූ හෙතෙම ඉදිරි සති දෙක ඇතුළත මේ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් සිදු කර නීති විරෝධී කටයුතු සිදුවී තිබේද යන්න සොයා බලා ඒවා නිවැරැදි කර ගැනීමට කටයුතු කරන බවද පැවැසීය.

    මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන් බවත් වත්මන් ආණ්ඩුව යටතේ මේ ප්‍රදේශයේ කිසිදු ඉඩමක් පවරා දී නැති බවත් හෙතෙම කීය.
    ලේකම්වරයා මේ අදහස් පළ කෙළේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ එළි කිරීම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පරිසර රාජ්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් පරිසර අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
    පරිසර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතා පැවැසුවේ විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී නැවැත පදිංචි කිරීමත් සමඟින් බවයි.

    මෙහිදී අදහස් දැක්වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් අනුර හතුරුසිංහ මහතා
    2012 ජූලි 04 වැනි දින පැවැති රැස්වීමකින් අනතුරුව මුස්ලිම් ජනයා නැවැත පදිංචි කිරීම සඳහා වන සංරක්‍ෂණ භාරයෙන් ඉඩම් අවශ්‍ය බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ සඳහා ලබාදිය යුතු ඉඩම් ප්‍රමාණය අප දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන සිටියත් අපගේ අනුදැනුමකින් තොරව නැවැත පදිංචි කිරීම් කරගෙන ගියා. ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.

    ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා. මන්නාරම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක් වන මඩු, මුසලි, මාන්තෙයි බටහිර යන ප්‍රදේශවල පළමු අදියර යටතේ ඉඩම් බෙදා දුන්නා. 'මුසලි'වලින් අක්කර 280ක් මාන්තෙයි බටහිරින් අක්කර 300ක් මඩු රක්‍ෂිතයෙන් අක්කර 500ක් පළමු අදියර ලෙසත් මරිච්චකට්ටු සිලාවතුර ප්‍රදේශයෙන් අක්කර 770ක් සහ පිච්චායිවන්තියාකුලම්වලින් අක්කර 650ක්, පෙරියමඩුවලින් අක්කර 350ක් ලබා දුන්නා. මේ ඉඩම් ලබාදීමට පෙර 2012.10.15 වන විට මේ ප්‍රදේශවල අනවසර එළි කිරීම් සිදු වුණා. එහෙයින් මුලින්ම අපි අක්කර 1080ක් නිදහස් කිරීමට තීරණය කළා. පසුව තමා ඉතිරි අක්කර ප්‍රමාණත් නිදහස් කළේ. මෙහිදී පරිසර ආඥා පනත උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා අප පිළිගන්නවා. පරිසර පනතට අනුව මෙවැනි ඉඩම් බෙදා දීමේදී අක්කර 100ට වැඩිනම් ඒ සම්බන්ධව පරිසර තක්සේරු වාර්තාවක් සිදු කළ යුතුයි. ඒ වාගේම අදාළ භූමියේ දැව සියල්ලම රාජ්‍ය දැව සංස්ථාවට පවරා දිය යුතුයි. එහෙත් මේ පදිංචි කිරීම් කඩිනමින් කළ යුතු හෙයින් ඒ සියල්ල නොතකා හරිමින් මේ ඉඩම් පවරාදීම කිරීමට සිදු වුණා.

    වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ එච්.ඩී. රත්නායක මහතා
    මෙහිදී කියාසිටියේ විල්පත්තු අභ්‍යභූමිය තුළ කිසිදු එළි කිරීමක් හෝ ඉඩම් බෙදාදීමක් සිදුවී නැති බවයි. අලුතින් පදිංචිවන ස්ථානවලින් තම දෙපාර්තමේන්තුවට වැදගත් වන්නේ අලි මංකඩ ප්‍රදේශයක්ද එහි තිබීම නිසයි. අලි සංක්‍රමණයට මෙය ගැටලුවක්. එහෙයින් අලි මංකඩ 02ක් මේ ප්‍රදේශ තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.
    මෙහි තිබෙන දැන්වීම් පුවරුව, අභය භූමිය තුළ අනවසර වැලි ගොඩදැමීම්වලින් ජනතාව ඉවත් කිරීමටයි යොදා තිබුණේ. එහෙයින් වනාන්තර භූමියට මෙපිටින් එම පුවරුව තබා තිබෙනවා. ඒ අසල ඉදිකිරීම් කළාට එය වනාන්තර භූමියට අදාළ ප්‍රදේශයේ නෙවෙයි.

    මන්නාරම් දිසාපති එම්.වයි.එස්. දේශප්‍රිය මහතා
    පසුගිය ආණ්ඩුව විසින් නීත්‍යනුකූලව තමයි මේ ඉඩම් පවරාදීම් සිදු කළේ. මේ අයට 2012දී විතර ඉඩම් බෙදාදීම සිදු කළාට 2013 - 2014 අග වන විට තමයි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඔවුන්ට ලැබුණේ. ඒ අය පදිංචි වීම්වලට ආවම තමයි මේ ප්‍රශ්නය මතුවුණේ.

    මේ ඉඩම් බෙදාදීමේදී පාරිසරික තක්සේරු වාර්තාව ලබා නොගැනීම බෙදාදුන් ඉඩම්වලට අදාළ දැව රාජ්‍ය දැව සංස්ථාවට ලබා නොදීම සහ පාරම්පරික පදිංචිව සිටි පිරිස් බවට නිවැරැදි ලෙස තහවුරු කිරීමක් නොකර ඉඩම් ලබාදීම යන කරුණුවලට අනුව මේ ඉඩම් බෙදාදීම නීත්‍යනුකූලභාවය පිළිබඳ මතුවන ගැටලු ගැන මෙහිදී මාධ්‍යවේදීන් නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේදී ඒ පිළිබඳ පූර්ව පරීක්‍ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කළහ.
    ඡායාරූපය -
    විමුක්ති ඇඹුල්දෙණිය

    - http://mawbima.lk/86-86109-news-detail.html
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ සිංහල හැත්ත බයියෝ ටෝයියෝ කියල මරාගන්නවා එකෙන් ඌරු හම්බයෝ ප්‍රයෝජනය ගන්නවා... මට පුදුම තරහක් අවේ බන් අපේ හාමුදුරුවන්ට අරුන් ගහන්න යනකොට.. මරාගෙන මැරෙන්න හිතුන උන්ව... :angry::angry:තව මෙහෙම සිංහල බෙදිලා හිටියොත් හම්බය සිංහලය බෙල්ල කපන දවස වැඩි ඈතක නෙමේ
     
    sira mchn:yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපේ සිංහල හැත්ත බයියෝ ටෝයියෝ කියල මරාගන්නවා එකෙන් ඌරු හම්බයෝ ප්‍රයෝජනය ගන්නවා... මට පුදුම තරහක් අවේ බන් අපේ හාමුදුරුවන්ට අරුන් ගහන්න යනකොට.. මරාගෙන මැරෙන්න හිතුන උන්ව... :angry::angry:තව මෙහෙම සිංහල බෙදිලා හිටියොත් හම්බය සිංහලය බෙල්ල කපන දවස වැඩි ඈතක නෙමේ
    හිතෙනවා විතරයි. මරාපු එකෙතුත් නැ මැරිච්ච එකෙකුත් නැ.. දේශපාලුවොගේ වැඩ හාමුදුරුවො කරන්න ගියාම ඔක ඔහොම තමයි. මුලින්ම විල්පත්තු ඉඩම් නොදී හිටියනම් මිනිස්සු හාමුදුරුවන්ට ගහන්න යන්නෙත් නැ. විල්පත්තුවේ ගස් කැපෙන්නෙත් නැ. සින්හල නායකයො ඩොලර් වලටයි ඩිනාර් වලටයි විල්පත්තුව බදුර්දීන්ට විකුනලා, ඊට පස්සේ එහෙ පඩින්චි උන එකාට පොර ටොක් දාන්න ආවොත් උන්ටත් මල පනිනවනේ බන්.. තමන්ගේ ගෙදරට ඇවිත් අකුල ගනියව් කිව්වොත් මොකාටද මල නොපනින්නේ.. මුලින් වැරැද්ද කලෙත් සින්හල මිනිහා. පස්සේ ඒ වැරැද්ද හදන්න සින්හල මිනිහා සිවුරු දාගත්තු අහින්සක ස්වාමින්වහන්සේලා ඒ තැන්වලට තල්ලු කරනවා. උන් ඇග බේරගෙන, සිවුරට කෙලින්න ගියාම මුස්ලිම් එකා, ආයෙම ඒක ජාතිවාදේ හැටියට දකිනවා. උබයි මමයි එලි වෙනකන් තමන්ගේ ජාතිය ගැන කියවයි බන්.. ඒත් වැඩක් වෙන්නේ නැ. රට කරවන උන් රටයි ජාතියයි උගස් තියලා හමාරයි. දැන් උගස බේරගන්න ස්වාමින් වහන්සේලා වඩම්මනවා..
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    අපේ සිංහල හැත්ත බයියෝ ටෝයියෝ කියල මරාගන්නවා එකෙන් ඌරු හම්බයෝ ප්‍රයෝජනය ගන්නවා... මට පුදුම තරහක් අවේ බන් අපේ හාමුදුරුවන්ට අරුන් ගහන්න යනකොට.. මරාගෙන මැරෙන්න හිතුන උන්ව... :angry::angry:තව මෙහෙම සිංහල බෙදිලා හිටියොත් හම්බය සිංහලය බෙල්ල කපන දවස වැඩි ඈතක නෙමේ

    sira kathawa ban​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔය හැත්ත යන තැන විනාසයක්...... අපේ ලොකු ලොක්කන්ටත් උන්ගේ ජන්ද ටික මිසක් රට ගැන වැඩක් නෑ නේ...... :angry:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උඹල අද ස්වර්ණවාහිනියේ news දැක්කද? විල්පත්තුවට වැඩම කරපු හාමුදුරුවන්ට ගහන් හම්බයෝ සෙට් එකක් ඇවිල්ල සද්දයක් දැම්මා. අනික ඉරසේ මම දැක්ක කියනවා විල්පත්තුවේ එහෙම විනාසයක් වෙලා නැහැ කියල.

    මට මාර කණගාටුවක් දැනුන බන් .... පර හම්බයන්ට මොකද බන් කරන්නේ අපි දැන්

    විල්පත්තු සීන් එක යට යයි මචන් මේ යන විදියට.හෙට කරන්න හිටපු රැලියත් මේ පො*යො දෙන්න තහනම් කරානේ.මම යන්න කියල හිටියේ ඒකට.

    මේ ආණ්ඩුව තිබුනොත් මචන් සිංහලය ට මේ රට නැතිවෙනවා.ඒක ඉර හද වගේ විස්වාසයි.දුක කියන්නේ මචන් ඒක තේරෙන්නේ නැති උන් මේ එළකිරියේ ඉන්න එක.හම්බයෝ දෙමලු ආණ්ඩුවට කඩේ යනවා උන්ට තව දේවල් ලබා ගන්න ඕන නිසා.ඒ හම්බයෝ එක්ක එකතුවෙලා සිංහලයට බනිනවා සිංහල අයම.මෝඩ සිංහලු ඉන්නවා උන්ට ඒක තේරෙන්නේ නෑ හම්බයෝ,දෙමළු කෑගහන්නේ උන්ගේ වාසියට කියලා.

    Sampurna weredda MR ge. Mulinma thambinta idam denna awasara deepu eka thamai warada. Kuragala prashnewath wisaduwada? Anthimata Maithree ta thamai owa nawaththanna wune.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    මැදමුලන මරාගේ විල්පත්තු ඉඩම් බෙදිල්ල

    * ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා
    * විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී
    * මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන්
    * ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.

    විල්පත්තුවේ ඉඩම් බෙදා දීමේදී පරිසර ආඥා පනත උල්ලංඝනය කරලා

    ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

    විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ ඉඩම් එළිකිරීම සම්බන්ධව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ඊට අදාළ වාර්තාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කිරීමට පියවර ගත් බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කරයි.
    මෙහි ඉඩම් පවරාදීම හා කැලෑ එළිකිරීම ජනපති නියමයෙන් මේ වන විට තහනම් කර ඇති බව පැවැසූ හෙතෙම ඉදිරි සති දෙක ඇතුළත මේ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් සිදු කර නීති විරෝධී කටයුතු සිදුවී තිබේද යන්න සොයා බලා ඒවා නිවැරැදි කර ගැනීමට කටයුතු කරන බවද පැවැසීය.

    මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන් බවත් වත්මන් ආණ්ඩුව යටතේ මේ ප්‍රදේශයේ කිසිදු ඉඩමක් පවරා දී නැති බවත් හෙතෙම කීය.
    ලේකම්වරයා මේ අදහස් පළ කෙළේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ එළි කිරීම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පරිසර රාජ්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් පරිසර අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
    පරිසර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතා පැවැසුවේ විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී නැවැත පදිංචි කිරීමත් සමඟින් බවයි.

    මෙහිදී අදහස් දැක්වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් අනුර හතුරුසිංහ මහතා
    2012 ජූලි 04 වැනි දින පැවැති රැස්වීමකින් අනතුරුව මුස්ලිම් ජනයා නැවැත පදිංචි කිරීම සඳහා වන සංරක්‍ෂණ භාරයෙන් ඉඩම් අවශ්‍ය බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ සඳහා ලබාදිය යුතු ඉඩම් ප්‍රමාණය අප දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන සිටියත් අපගේ අනුදැනුමකින් තොරව නැවැත පදිංචි කිරීම් කරගෙන ගියා. ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.

    ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා. මන්නාරම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක් වන මඩු, මුසලි, මාන්තෙයි බටහිර යන ප්‍රදේශවල පළමු අදියර යටතේ ඉඩම් බෙදා දුන්නා. 'මුසලි'වලින් අක්කර 280ක් මාන්තෙයි බටහිරින් අක්කර 300ක් මඩු රක්‍ෂිතයෙන් අක්කර 500ක් පළමු අදියර ලෙසත් මරිච්චකට්ටු සිලාවතුර ප්‍රදේශයෙන් අක්කර 770ක් සහ පිච්චායිවන්තියාකුලම්වලින් අක්කර 650ක්, පෙරියමඩුවලින් අක්කර 350ක් ලබා දුන්නා. මේ ඉඩම් ලබාදීමට පෙර 2012.10.15 වන විට මේ ප්‍රදේශවල අනවසර එළි කිරීම් සිදු වුණා. එහෙයින් මුලින්ම අපි අක්කර 1080ක් නිදහස් කිරීමට තීරණය කළා. පසුව තමා ඉතිරි අක්කර ප්‍රමාණත් නිදහස් කළේ. මෙහිදී පරිසර ආඥා පනත උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා අප පිළිගන්නවා. පරිසර පනතට අනුව මෙවැනි ඉඩම් බෙදා දීමේදී අක්කර 100ට වැඩිනම් ඒ සම්බන්ධව පරිසර තක්සේරු වාර්තාවක් සිදු කළ යුතුයි. ඒ වාගේම අදාළ භූමියේ දැව සියල්ලම රාජ්‍ය දැව සංස්ථාවට පවරා දිය යුතුයි. එහෙත් මේ පදිංචි කිරීම් කඩිනමින් කළ යුතු හෙයින් ඒ සියල්ල නොතකා හරිමින් මේ ඉඩම් පවරාදීම කිරීමට සිදු වුණා.

    වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ එච්.ඩී. රත්නායක මහතා
    මෙහිදී කියාසිටියේ විල්පත්තු අභ්‍යභූමිය තුළ කිසිදු එළි කිරීමක් හෝ ඉඩම් බෙදාදීමක් සිදුවී නැති බවයි. අලුතින් පදිංචිවන ස්ථානවලින් තම දෙපාර්තමේන්තුවට වැදගත් වන්නේ අලි මංකඩ ප්‍රදේශයක්ද එහි තිබීම නිසයි. අලි සංක්‍රමණයට මෙය ගැටලුවක්. එහෙයින් අලි මංකඩ 02ක් මේ ප්‍රදේශ තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.
    මෙහි තිබෙන දැන්වීම් පුවරුව, අභය භූමිය තුළ අනවසර වැලි ගොඩදැමීම්වලින් ජනතාව ඉවත් කිරීමටයි යොදා තිබුණේ. එහෙයින් වනාන්තර භූමියට මෙපිටින් එම පුවරුව තබා තිබෙනවා. ඒ අසල ඉදිකිරීම් කළාට එය වනාන්තර භූමියට අදාළ ප්‍රදේශයේ නෙවෙයි.

    මන්නාරම් දිසාපති එම්.වයි.එස්. දේශප්‍රිය මහතා
    පසුගිය ආණ්ඩුව විසින් නීත්‍යනුකූලව තමයි මේ ඉඩම් පවරාදීම් සිදු කළේ. මේ අයට 2012දී විතර ඉඩම් බෙදාදීම සිදු කළාට 2013 - 2014 අග වන විට තමයි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඔවුන්ට ලැබුණේ. ඒ අය පදිංචි වීම්වලට ආවම තමයි මේ ප්‍රශ්නය මතුවුණේ.

    මේ ඉඩම් බෙදාදීමේදී පාරිසරික තක්සේරු වාර්තාව ලබා නොගැනීම බෙදාදුන් ඉඩම්වලට අදාළ දැව රාජ්‍ය දැව සංස්ථාවට ලබා නොදීම සහ පාරම්පරික පදිංචිව සිටි පිරිස් බවට නිවැරැදි ලෙස තහවුරු කිරීමක් නොකර ඉඩම් ලබාදීම යන කරුණුවලට අනුව මේ ඉඩම් බෙදාදීම නීත්‍යනුකූලභාවය පිළිබඳ මතුවන ගැටලු ගැන මෙහිදී මාධ්‍යවේදීන් නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේදී ඒ පිළිබඳ පූර්ව පරීක්‍ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කළහ.
    ඡායාරූපය -
    විමුක්ති ඇඹුල්දෙණිය

    - http://mawbima.lk/86-86109-news-detail.html

    :angry::angry::angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,876
    8,213
    113
    Kotahena
    ඉස්සර මහින්දට කඩේ ගිහින් රුපවාහිනි අයිටීඑන් චැනල් ඇත්ත වැහුව...

    අද මුන්ගේ චැනල් ඔක්කොම ටික එකතු වෙලා ඇත්ත යට ගහනවා..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගිය පොසොන් දවසේ ඔහොම සද්දේ දාපු හම්බයෝ අල්ලව මතක් කරගෙනම අමර කෑමක් කෑවා

    තව සති දෙකකින් ආයෙත් පොසොන් එනවා :cool::cool:

    Habbayanta wada ekenuth kaawe singhalkayoma thamayi ban.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට මාර කණගාටුවක් දැනුන බන් .... පර හම්බයන්ට මොකද බන් කරන්නේ අපි දැන්

    දැන් මොනව කරන්නද වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි , දැන් අපිට වෙන්නෙ අගිස්ස කපාගෙන උන්වගේ හැඩගැහෙන්න