මට මේක තේරුම් කරල දියන් (18+)
මචන්ලා... මට මේ සින්හල ජෝක් එක තේරෙන්නෙම නැහැ. අනේ ටිකක් කියලා දීපල්ලා.
මේක කියන්නේ බන්දු සමරසින්හ, පිස්සු ට්‍රිපල් එකේ...
ඔන්න මේකයි ඌ කියන්නේ....
"ඔය තනකොල ගහට පැටලිල වැටෙන එවුනුත් ළමයි හදන්නේ? එකාට දහය පහලොව ගානේ හදන්නේ?"
අනේ... මට කියල දියන් මේක...
අනික තමයි.. මොකක්ද මේ "කොටු පනිනවා" කියලා කියන්නේ?
බය වෙන්න එපා... මට 24යි