මට මේක තේරුම් කරල දියන් (18+)

මට මේක තේරුම් කරල දියන් (18+)

මචන්ලා... මට මේ සින්හල ජෝක් එක තේරෙන්නෙම නැහැ. අනේ ටිකක් කියලා දීපල්ලා.

මේක කියන්නේ බන්දු සමරසින්හ​, පිස්සු ට්‍රිපල් එකේ...
ඔන්න මේකයි ඌ කියන්නේ....

"ඔය තනකොල ගහට පැටලිල වැටෙන එවුනුත් ළමයි හදන්නේ? එකාට දහය පහලොව ගානේ හදන්නේ?"

අනේ... මට කියල දියන් මේක...

අනික තමයි.. මොකක්ද මේ "කොටු පනිනවා" කියලා කියන්නේ?

බය වෙන්න එපා... මට 24යි
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇඟේ හයිය හත්තිය නැති වුනුත් ලමයි දහය පහලව හදනවා කියලා වෙන්න ඇති කියන්නෙ, උඹ අර වීඩියෝ එක මට එවපන්. උඹට ලමයි දහය පහලව පහලවෙන්න කියලා මම පඬුරක් ගැටගහන්නම්. :rofl::rofl::rofl:
 
ආ.. එල බන්... උඹට ගොඩාක් පින්...

අනේ කොල්ලෝ.. අරක නම් ඉල්ලන්න එපෝ... දෙන්නනම් බැරියෝ.. අන්තිමට මාව තමයි අහු
 
shan_rasta

Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    උබල බොරු කියල අසරනයව නොමග යවන්න එපා.
    මන් කියල දෙන්නම්.
    01. කොටු පනිනවා - මෙහෙම කියන්නේ ගෙවල්වල පිරිමි නැති වෙලාවට ඒ ගෑනි එක්ක ඒ ගෑනිගේ කැමැතෙන් වලත්ත වැඩේ කරන්න යනවට.
    02.තනකොල ගහට පැටලිල වැටෙන එවුනුත් ළමයි හදන්නේ - මෙහෙම කියන්නේ හරියට එවිදගන්නවට් බැරි වයසක කට්ටියට් අහවල් එක කරලා ළමයෙක් හදන එකට.
     
    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    ගිය ස්කොලේ කොල්ලෝ හිටියෙම නෙද්ද.එක තමා මේ .පාසල් නොගිහින් කට්ටි පැනල .හොද දෙයක් ඉගනගන්න බැරි වෙලා තියෙන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඕවා ගැන හිතන්න එපා පුත.. සමහර ෆිල්ම් වල තියෙන එව්වා අපිට තේරෙන්නෙත් නෑ..:rofl: හිතට එන එව්වා කියලා දානවා.. අනික උඹ දන්නවනේ බන්දු, ටෙනී ගැන.. කිව්වොත් කුණුහරුපයක්.. ඒක නිසා අහවල් එක නගිනවා නම්, බඩුත් යනවා නම්, වැඩෙත් කරන්න පුළුවන් නම් අවුලක් නෑ.. ඔය එක එක කියන එව්වා අහන්න එපා බොල.. ඕක තිබුණෙ නුඹ නාඩන් අපට පිස්සු කියන ෆිල්ම් එකේනේ..:D
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    උබල බොරු කියල අසරනයව නොමග යවන්න එපා.
    මන් කියල දෙන්නම්.
    01. කොටු පනිනවා - මෙහෙම කියන්නේ ගෙවල්වල පිරිමි නැති වෙලාවට ඒ ගෑනි එක්ක ඒ ගෑනිගේ කැමැතෙන් වලත්ත වැඩේ කරන්න යනවට.
    02.තනකොල ගහට පැටලිල වැටෙන එවුනුත් ළමයි හදන්නේ - මෙහෙම කියන්නේ හරියට එවිදගන්නවට් බැරි වයසක කට්ටියට් අහවල් එක කරලා ළමයෙක් හදන එකට.
    :yes::yes::yes:
     
    අනේ මචන්... උඹ නම් දෙවියෙක්!!!!!
     
    උඹ ඕවා ගැන හිතන්න එපා පුත.. සමහර ෆිල්ම් වල තියෙන එව්වා අපිට තේරෙන්නෙත් නෑ..:rofl: හිතට එන එව්වා කියලා දානවා.. අනික උඹ දන්නවනේ බන්දු, ටෙනී ගැන.. කිව්වොත් කුණුහරුපයක්.. ඒක නිසා අහවල් එක නගිනවා නම්, බඩුත් යනවා නම්, වැඩෙත් කරන්න පුළුවන් නම් අවුලක් නෑ.. ඔය එක එක කියන එව්වා අහන්න එපා බොල.. ඕක තිබුණෙ නුඹ නාඩන් අපට පිස්සු කියන ෆිල්ම් එකේනේ..:D

    එල එල.... තැන්ක්ස්!!!
     
    33000W

    අම්මට උඩු:rolleyes::rolleyes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::yes::yes::yes:
    ඇඟේ හයිය හත්තිය නැති වුනුත් ලමයි දහය පහලව හදනවා කියලා වෙන්න ඇති කියන්නෙ, උඹ අර වීඩියෝ එක මට එවපන්. උඹට ලමයි දහය පහලව පහලවෙන්න කියලා මම පඬුරක් ගැටගහන්නම්. :rofl::rofl::rofl:
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඇඟේ හයිය හත්තිය නැති වුනුත් ලමයි දහය පහලව හදනවා කියලා වෙන්න ඇති කියන්නෙ, උඹ අර වීඩියෝ එක මට එවපන්. උඹට ලමයි දහය පහලව පහලවෙන්න කියලා මම පඬුරක් ගැටගහන්නම්. :rofl::rofl::rofl:

    :yes::yes::yes::yes: