♥-Aurora-♥;18256637 said:කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
ඇඳින මෙ පව් දුරලන උපදේසේ
නුදුන මැනැවි තුන් දොර අවකාසේ










♥-Aurora-♥;18256637 said:කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
ඇඳින මෙ පව් දුරලන උපදේසේ
නුදුන මැනැවි තුන් දොර අවකාසේ










මම දාපු video එක බැලුවම උබලට තේරෙයි බන්.. ඒ වගේම දෙයක් තමයි උනේ..
tnx








මට දුක මම ගැන නෙවෙයි බන්..ah cause and effect..amataka karapan ban![]()

kella dala giyada ?? machn කාලය තම්යි ඔකට හොද්ම පිලිතුර. එතකන් හිත හොදින් තියගෙන ඉන්න. කිසි දෙයක් සදාකාලික නැහැ කියලා කියනවනෙ.

මට දුක මම ගැන නෙවෙයි බන්..![]()
![]()
![]()
kellada dala giyada?nattan kella adanawada?duk wela wedak nane ban,mokadda ubata wenna one?

මට තේරෙන්නේ නෑ බන්. මම වෙලාවක සම්පුර්ණ විස්තරේම කොටලා දාන්නම්. එත් ඒකට වෙලාවක් නෑ. මට හෙට exam බන්. පාඩම් කරගන්න වත් විදියක් නෑ මේවා මතක් වෙනකොට.![]()
විහිලු නෙවෙයි මචන්. මේකේ වැටෙන fake thread එක්ක උබලට එහෙම හිතෙන එකත් සාදාරනයි. එත් මේක fake account එකක් නෙවෙයි මචන්. කමක් නෑ බන්. මොනවා කරන්නද. මම විදවන්නම්.



කෙල්ලො පාරේ යන බස් වැනිය. එකක් නැතහොත් අනිකේ යාහැකිය. නමුදු එක්සැම් මත්තලට එන ප්ලේන් වැනිය. එකක් මගහැරුනොත් තවෙකක් දුලබය....





කෙල්ලො පාරේ යන බස් වැනිය. එකක් නැතහොත් අනිකේ යාහැකිය. නමුදු එක්සැම් මත්තලට එන ප්ලේන් වැනිය. එකක් මගහැරුනොත් තවෙකක් දුලබය....

