මට වෙච්ච දේ..................

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
♥-Aurora-♥;18256637 said:
කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
ඇඳින මෙ පව් දුරලන උපදේසේ
නුදුන මැනැවි තුන් දොර අවකාසේ
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kella dala giyada ?? machn කාලය තම්යි ඔකට හොද්ම පිලිතුර. එතකන් හිත හොදින් තියගෙන ඉන්න. කිසි දෙයක් සදාකාලික නැහැ කියලා කියනවනෙ.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    kella dala giyada ?? machn කාලය තම්යි ඔකට හොද්ම පිලිතුර. එතකන් හිත හොදින් තියගෙන ඉන්න. කිසි දෙයක් සදාකාලික නැහැ කියලා කියනවනෙ.

    තනිකර මගේ වැරැද්ද බන්.. :(
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    kellada dala giyada?nattan kella adanawada?duk wela wedak nane ban,mokadda ubata wenna one?

    මට තේරෙන්නේ නෑ බන්. මම වෙලාවක සම්පුර්ණ විස්තරේම කොටලා දාන්නම්. එත් ඒකට වෙලාවක් නෑ. මට හෙට exam බන්. පාඩම් කරගන්න වත් විදියක් නෑ මේවා මතක් වෙනකොට. :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට තේරෙන්නේ නෑ බන්. මම වෙලාවක සම්පුර්ණ විස්තරේම කොටලා දාන්නම්. එත් ඒකට වෙලාවක් නෑ. මට හෙට exam බන්. පාඩම් කරගන්න වත් විදියක් නෑ මේවා මතක් වෙනකොට. :(

    කෙල්ලො පාරේ යන බස් වැනිය. එකක් නැතහොත් අනිකේ යාහැකිය. නමුදු එක්සැම් මත්තලට එන ප්ලේන් වැනිය. එකක් මගහැරුනොත් තවෙකක් දුලබය....
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    විහිලු නෙවෙයි මචන්. මේකේ වැටෙන fake thread එක්ක උබලට එහෙම හිතෙන එකත් සාදාරනයි. එත් මේක fake account එකක් නෙවෙයි මචන්. කමක් නෑ බන්. මොනවා කරන්නද. මම විදවන්නම්.

    දේශපාලන ත්‍රේඩ් එකක් පැත්තෙ පලයන්:rofl::rolleyes::P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කෙල්ලො පාරේ යන බස් වැනිය. එකක් නැතහොත් අනිකේ යාහැකිය. නමුදු එක්සැම් මත්තලට එන ප්ලේන් වැනිය. එකක් මගහැරුනොත් තවෙකක් දුලබය....

    :yes::yes::yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙල්ලො පාරේ යන බස් වැනිය. එකක් නැතහොත් අනිකේ යාහැකිය. නමුදු එක්සැම් මත්තලට එන ප්ලේන් වැනිය. එකක් මගහැරුනොත් තවෙකක් දුලබය....

    :lol: :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹටත් අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම ලොස් වෙලා වගේ! :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    uba me magulak kiyawanawa.... yako 🗻 everest uth kadan watenna yanne.... ithin 👧 kello daala noya idida... 💔 un witarak hamadama idida...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    lifebuzz-c8534fdb45c7aac81212c78aa4ad97f9-original.gif