මම එළකිරියේ දැම්මා කොණ්ඩයා ගැන නූලක්.

ඇත්තටම සේයාට හදිකලේ කොණ්ඩයාද
කොණ්ඩයාගේ අළුත්ම එක
මට ඒකට සමාවෙන්න.

මම එදා ඒ නූලෙන් උත්සාහ කලේ රටේ අපරාධ නීතිය බාර දීලා තියෙන ආයතනයේ අධම හැසිරීම සාකච්ඡාවට ලක් කරන්න.ඒත් අන්තිමට මම කොණ්ඩයා බේරා ගන්න හදනවා කියලා කිව්වා මේකේ ඉන්න මහත්තරු..

අද වෙද්දි නැවතත් ඔප්පු වෙලා තියෙනවා මම කොටකෙතන ගැන කිව්ව දේ වැරදුනා වගේම කොණ්ඩයා ගැන කිව්ව දේත් වැරදුනා කියලා.

කොටකෙතන නඩුවේදී පොලිසිය කල වැරදි මෙන්න
කහවත්තේ ඇත්ත කථාව
ඉතින්,
ඒ නිසා මම තීරණය කලා අපේ රටේ සියයට සියයක් නීතිගරුක පොලිසියට මගෙන් වුන අපහාසයට සමාව ගන්න.

මිනීමැරුම් වහන්න ගෑණුන්ට ගහන ඒවා ප්‍රවෘත්ති කරලා රටේ මිනිස්සුන්ගේ ඇස් වෙන වෙන පැතිවලට හරවන එකට විරුද්ධවත් මම වචනයක් දෙකක් කිව්වා..
kellekta ගහනවෝ
කෙල්ලෙක්ට ගහපු එකට අඬපු ගෑණුන්ට
http://www.elakiri.com/forum/showthread.php?t=1702520
ඒකටත් පිටින් පෙනෙන දේ විතරක් දකින වියත් බුද්ධිමත් එළකිරිවාසීන් මගෙත් එක්ක වෛර බැඳගත්තා.
කමා කරන සේක්වා..!!!
යක්කු පිනුම් ගසනාවට වඩා දෙවිවරු නිහඬව සිටීම භයානකයිලු...!!!(දැන් අහපල්ලා මම දෙවියොද කියලා...
)
ඒ වගේම දෙවියෝ පය තියන්න බැරි තැන යක්කු කරණම් ගහනවලු...
අදාල නූල් සියල්ලටම අදාලව මගේ රෙප් කපා මට ප්‍රති උපකාර කළ සැමට ස්තූතියි...!!!
එකී නූල්වලදී ඉතාමත් හරහත් කරුණු දැක්වූ සහෝදරයින්ට සාතිශය සංවේගය..
(ඔබත් මමත් පැමිණ සිටින්නේ වැරදි තැනකටය..

)
(යථාර්තයට බය)එළකිරියට නිවන් සුව පතමි....!!!
(මිනී නොමැරුවත්)කොණ්ඩයා එල්ලා මරපිය...!!!

ඇත්තටම සේයාට හදිකලේ කොණ්ඩයාද
කොණ්ඩයාගේ අළුත්ම එක
මට ඒකට සමාවෙන්න.

මම එදා ඒ නූලෙන් උත්සාහ කලේ රටේ අපරාධ නීතිය බාර දීලා තියෙන ආයතනයේ අධම හැසිරීම සාකච්ඡාවට ලක් කරන්න.ඒත් අන්තිමට මම කොණ්ඩයා බේරා ගන්න හදනවා කියලා කිව්වා මේකේ ඉන්න මහත්තරු..

අද වෙද්දි නැවතත් ඔප්පු වෙලා තියෙනවා මම කොටකෙතන ගැන කිව්ව දේ වැරදුනා වගේම කොණ්ඩයා ගැන කිව්ව දේත් වැරදුනා කියලා.

කොටකෙතන නඩුවේදී පොලිසිය කල වැරදි මෙන්න
කහවත්තේ ඇත්ත කථාව
ඉතින්,
ඒ නිසා මම තීරණය කලා අපේ රටේ සියයට සියයක් නීතිගරුක පොලිසියට මගෙන් වුන අපහාසයට සමාව ගන්න.

මිනීමැරුම් වහන්න ගෑණුන්ට ගහන ඒවා ප්‍රවෘත්ති කරලා රටේ මිනිස්සුන්ගේ ඇස් වෙන වෙන පැතිවලට හරවන එකට විරුද්ධවත් මම වචනයක් දෙකක් කිව්වා..
kellekta ගහනවෝ
කෙල්ලෙක්ට ගහපු එකට අඬපු ගෑණුන්ට
http://www.elakiri.com/forum/showthread.php?t=1702520
ඒකටත් පිටින් පෙනෙන දේ විතරක් දකින වියත් බුද්ධිමත් එළකිරිවාසීන් මගෙත් එක්ක වෛර බැඳගත්තා.
කමා කරන සේක්වා..!!!
යක්කු පිනුම් ගසනාවට වඩා දෙවිවරු නිහඬව සිටීම භයානකයිලු...!!!(දැන් අහපල්ලා මම දෙවියොද කියලා...

)ඒ වගේම දෙවියෝ පය තියන්න බැරි තැන යක්කු කරණම් ගහනවලු...
අදාල නූල් සියල්ලටම අදාලව මගේ රෙප් කපා මට ප්‍රති උපකාර කළ සැමට ස්තූතියි...!!!
එකී නූල්වලදී ඉතාමත් හරහත් කරුණු දැක්වූ සහෝදරයින්ට සාතිශය සංවේගය..
(ඔබත් මමත් පැමිණ සිටින්නේ වැරදි තැනකටය..

)(යථාර්තයට බය)එළකිරියට නිවන් සුව පතමි....!!!

Last edited: