මට සමාවෙන්න...!!!

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම එළකිරියේ දැම්මා කොණ්ඩයා ගැන නූලක්.
    :yes::yes::yes::yes:

    ඇත්තටම සේයාට හදිකලේ කොණ්ඩයාද

    කොණ්ඩයාගේ අළුත්ම එක


    මට ඒකට සමාවෙන්න.
    :frown::frown::frown::frown:



    මම එදා ඒ නූලෙන් උත්සාහ කලේ රටේ අපරාධ නීතිය බාර දීලා තියෙන ආයතනයේ අධම හැසිරීම සාකච්ඡාවට ලක් කරන්න.ඒත් අන්තිමට මම කොණ්ඩයා බේරා ගන්න හදනවා කියලා කිව්වා මේකේ ඉන්න මහත්තරු..
    :shocked::shocked::shocked::shocked::shocked:


    අද වෙද්දි නැවතත් ඔප්පු වෙලා තියෙනවා මම කොටකෙතන ගැන කිව්ව දේ වැරදුනා වගේම කොණ්ඩයා ගැන කිව්ව දේත් වැරදුනා කියලා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කොටකෙතන නඩුවේදී පොලිසිය කල වැරදි මෙන්න

    කහවත්තේ ඇත්ත කථාව


    ඉතින්,
    ඒ නිසා මම තීරණය කලා අපේ රටේ සියයට සියයක් නීතිගරුක පොලිසියට මගෙන් වුන අපහාසයට සමාව ගන්න.
    :P:P:P:P:P


    මිනීමැරුම් වහන්න ගෑණුන්ට ගහන ඒවා ප්‍රවෘත්ති කරලා රටේ මිනිස්සුන්ගේ ඇස් වෙන වෙන පැතිවලට හරවන එකට විරුද්ධවත් මම වචනයක් දෙකක් කිව්වා..

    kellekta ගහනවෝ


    කෙල්ලෙක්ට ගහපු එකට අඬපු ගෑණුන්ට
    http://www.elakiri.com/forum/showthread.php?t=1702520

    ඒකටත් පිටින් පෙනෙන දේ විතරක් දකින වියත් බුද්ධිමත් එළකිරිවාසීන් මගෙත් එක්ක වෛර බැඳගත්තා.

    කමා කරන සේක්වා..!!!

    යක්කු පිනුම් ගසනාවට වඩා දෙවිවරු නිහඬව සිටීම භයානකයිලු...!!!(දැන් අහපල්ලා මම දෙවියොද කියලා...:lol::lol:)
    ඒ වගේම දෙවියෝ පය තියන්න බැරි තැන යක්කු කරණම් ගහනවලු...


    අදාල නූල් සියල්ලටම අදාලව මගේ රෙප් කපා මට ප්‍රති උපකාර කළ සැමට ස්තූතියි...!!!

    එකී නූල්වලදී ඉතාමත් හරහත් කරුණු දැක්වූ සහෝදරයින්ට සාතිශය සංවේගය..
    (ඔබත් මමත් පැමිණ සිටින්නේ වැරදි තැනකටය..:no::no::no:)

    (යථාර්තයට බය)එළකිරියට නිවන් සුව පතමි....!!!
    (මිනී නොමැරුවත්)කොණ්ඩයා එල්ලා මරපිය...!!!


    12079546_10153593193069030_3848851648254012198_n.jpg

     
    Last edited:
    • Like
    Reactions: machan :D

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යක්කු පිනුම් ගසනාවට වඩා දෙවිවරු නිහඬව සිටීම භයානකයිලු :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,684
    1
    57,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැකකාරයන්ව එල්ලුම් ගහේ එල්ලන්න තිබුන හදිස්සියෙ හැටියට ඉඩ දුන්න නම් මේ වෙනකොට 6 දෙනෙක් එල්ලලා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමාව දීම යනු මා සියල්ල අමතක කල බව නොව ඔබට නිවැරදි වන්නට අවස්තාවක් දුන් බවය..:)

     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සමාව දුන්න

    උඹ තමයි බං මට මේ කිරියේ මුණගැහුණු උප්පත්තිය පැහැදිලි නැතිම එකා.
    උඹෙන් නෙවෙයි සමාව ඉල්ලුවේ.
    :lol::lol::lol::lol::lol:

    මම ප්‍රර්ථනා කරනවා මේ අපරාධ විසඳපු පාදඩ ක්‍රමය නිසා නිවැරදි මිනිසුන්ගේ පවුල් වල එවුන්ට දැනුන විඳවීම දවසක් උඹට දැනෙන්න කියලා.
    ඒක බලු කතාවක්.
    :sorry::sorry:
    ඒත් උඹලා වගේ සමාජය නොමග යවන එවුන්ට ස්වභාවදහම දියයුතු හොඳම දඬුවම ඒක,
    :yes::yes::yes:

    කිරියේ හෙන බුද්ධ ටෝක් දුන්නට උඹ හැමදාම කලේ වැලයන අතට මැස්ස ගහලා ප්‍රාඥ්ඥයා කියලා පෙන්නපු එක..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සමාව දීම යනු මා සියල්ල අමතක කල බව නොව ඔබට නිවැරදි වන්නට අවස්තාවක් දුන් බවය..:)



    නිකම් අහන්නේ,
    මොකද්ද බං මම නිවැරදි කරගන්න ඕන වැරැද්ද..?
    :dull::dull::dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ තමයි බං මට මේ කිරියේ මුණගැහුණු උප්පත්තිය පැහැදිලි නැතිම එකා.
    උඹෙන් නෙවෙයි සමාව ඉල්ලුවේ.
    :lol::lol::lol::lol::lol:

    මම ප්‍රර්ථනා කරනවා මේ අපරාධ විසඳපු පාදඩ ක්‍රමය නිසා නිවැරදි මිනිසුන්ගේ පවුල් වල එවුන්ට දැනුන විඳවීම දවසක් උඹට දැනෙන්න කියලා.
    ඒක බලු කතාවක්.
    :sorry::sorry:
    ඒත් උඹලා වගේ සමාජය නොමග යවන එවුන්ට ස්වභාවදහම දියයුතු හොඳම දඬුවම ඒක,
    :yes::yes::yes:

    කිරියේ හෙන බුද්ධ ටෝක් දුන්නට උඹ හැමදාම කලේ වැලයන අතට මැස්ස ගහලා ප්‍රාඥ්ඥයා කියලා පෙන්නපු එක..

    :lol::lol: හා හා මොකද බන් ඔච්චර මල පැනල. මම විහිලුවට කිව්වේ නම් ගණන් ගන්න එපා. උබ නිකම් කතා කරලා තියෙන්නේ මම මේ සමාජය හසුරනවා වගේ නේ. සියලු ධෙනාම සමාජ ප්‍රබහයක යන්නේ මචං. හැමෝටම එක තියනවා අඩුවැඩි වශයෙන් දායකත්වයක් සියලුදෙටම. මෙතන වර්ධ්ධ් තියෙන්නේ පොලිසියේ විතරක් නෙමයි. මුළු සමාජ ක්‍රමයේම. ටි වී එකේ කුදුකරයෙක් මැරිලා ඉන්නව දක්කම් මු කුඩු කාරයා මුව මුව පාරේ මරලා දාපු එක හොදයි , මු ධුෂකයා මුව ගල් ගහල මරන්න ඕනි කියන එකාගේ ඉදන් සියලු දෙනාම එකට දායක වෙනවා. විශේහ්ස්යෙන් මෙහෙම ක්‍රමයක් හදලා තියෙන්නේ ජනතාව හා ජනතාව පත් කරගන්න පාලකයන් විසින්. එකේ අනියත් ප්‍රතිපල තමයි මුළු සමාජයම බුක්ති විදින්නේ විධින්නේ.


    මුල හදන්නේ නැතුව අග හදන්න බැහැ මචං. ඉස්සරහට තවත් මේවගේ දේවල් සිධ්ධ්වෙයි. ක්‍රමය වෙනස් වෙන්න ඕනි සමාජ පරිවර්තනයක් වෙන්න ඕනි. එක පටන් ගන්න පුළුවන් මිනිසුන්ගෙන්ම මිසක් වෙන් කාගෙන් වත් නෙමයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;19070700 said:
    :dull::dull: එල්ලුම් ගහ එපා කියල අහගත්ත කතා ටිකක්. අපිද පවු උන්ද පවු

    :):) කතා කරලා වැඩක් නැහැ බන් නිතිය හරියට ක්‍රියාමක නොවන රටක එල්ලුම් ගහ නෙමයි පෙති ගහල මරණ දඩුවම් ගෙනාවත් සදරණය ඉෂ්ටවෙන්නේ නැහැ
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    තෝ වරදිකරුවෙකි. එහි කිසිදු සැකයක් නැත. තෝව එල්ලා මැරිය යුතුය. :angry::angry::angry: තොට නිවරදිකරුවෙකු වීමට දැන් ප්‍රමාද වැඩිය. තොට කරන්න තිබුනේ පොලිසිය/මාධ්‍ය විසින් පෙන්වන දේ එකහෙළා පිළිගැනීමය. නැතුව ඒවා ප්‍රශ්න කරමින් පොලීසියේ අති උත්තම නිලදරුවන්ගේ හෝ කෘතහස්ත මාධ්‍යවේදීන්ගේ හෝ එළකිරියේ උගත්, බුද්ධිමත්, සද්ගුණවත්, දානපති, සුචරිත සැදැහැවතුන්ගේ අදහස් ප්‍රතික්ෂේප කිරීම නොවේය. :no::no::no:

    දරුවා මරාදමුවේ ඇගේම තාත්තා විසින් බව කී විට එය පිළිගත යුතුය. ඔහුව මරාදැමිය යුතු බව කිවයුතුය. "ආ... නෑ නෑ තාත්තා නොවෙයි සීයා" යැයි කී විට එය පිළිගත යුතුය. "ආහ්හ් අපිට පොඩ්ඩක් වැරදුනා පාසල් සිසුවා තමයි මිනීමරුවා" යැයි පැවසු විට ඌවත් එල්ල මැරිය යුතුයි පැවසිය යුතුය. එල්ලුම්ගස ගෙන ආ යුතුයි පැවසිය යුතුය. එල්ලුම් ගස නැවත ගෙනාවිට ලංකාවේ සියලුම අපරාධ නැවතේ යැයි පැවසිය යුතුය.
    "සොරි සොරි ඒ දෙන්නම නෙමෙයි කොන්ඩයා" යැයි යැයි කී විට එය එකහෙළා පිළිගත යුතුය. "අප්පට සිරි....!!! ඌත් නෙමෙයි ඕයි ඇත්තටම මරලා තියෙන්නේ කොන්ඩයාගේ අයියා පුන්ඩයා" කියා කියූ විට එයද දොහොත් මුදුන් දී පිළිගත යුතුය.

    ඔබ එසේ කළා නම් මෙවැනි අකරතැබ්බයක් සිදුවන්නේ නැත. "උඹ තමයි කොන්ඩයා" කියා කවුරුත් චෝදනා කරන්නේ නැත. උඹ අසහනකාරයෙක්, කුඩ්ඩෙක්, දුෂකයෙක් හෝ මිනීමරුවෙක් කියා කවුරුත් චෝදනා කරන්නේ නැත.
     
    • Like
    Reactions: Dennied