මට සින්දු ඇහුනු හැටි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සද මාමේ සද මාමේ කිරිත් පැණිත් දියෝ දියෝ

    සද මාමේ සද මාමේ තිරික්කලේ ගියෝ ගියෝ
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මට ඒ දවස් වල දමිත් අසංකගේ 'මට දුන්න දුක් ගින්න' සින්දුව ඇහුනේ බඩ ගින්න දුක් ගින්න ඇවිලෙයි හිතේ කියල :ප්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රනිදුගේ "හාච්චියක් දෙන්න" සිංදුවේ මට ඇහෙන්නේ "තාච්චියක් දෙන්න" කියලමයි....

    මට ඕක තවමත් ඇහෙන්නෙ එහෙම තමා බං..:oo:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අඩෝ තෝ මේක උස්සපු එකක් නේද ආ?
    පසලොස්වක පෝය බදාදයි :P
    matath ahune ohommai ban :D
    ඇයි බන් අර සිරි බුද්දාගයා විහාරේ කියන සින්දුව ඉස්සර මතක තිබුනේ

    "සිරි බුද්දගයා විහාරේ වඳින්නේ මෝඩ බඩාලා"

    :rofl::rofl::rofl:

    කියල :P:P
    :lol::lol::lol::lol::lol::lol:
    දෛවයේ කූර සෙවනැල්ල එලවා දමා :P
    :rofl::rofl::rofl::rofl::rofl:
    මට ඒ දවස් වල දමිත් අසංකගේ 'මට දුන්න දුක් ගින්න' සින්දුව ඇහුනේ බඩ ගින්න දුක් ගින්න ඇවිලෙයි හිතේ කියල :ප්
    :D:D:D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මට පොඩි කාලේ ඇහුන සිංදු

    1. ආලේ බැන්ද මාගෙ රම්ය වන්,ටු,3,4
    2. සිරියාමේ සාරා හතේ හත මෝරා.
    3. සිංහල ජය ගීත හඩට නන්දන කොඩි වැල් එල්ලන.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    "එපා එපා මස් කන්නට කිරිඅම්මාගේ" පොඩි කාලේ මට හිතුනෙම ආච්චි අම්මගේ මස් කන්ඩ එපා කියනවා කියල.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    හින තාටා ෙක්ට මුහුණ කපා ෙගන ඔබට කතා ෙකරැවා chili සින්දුව :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    රනිදුගේ "හාච්චියක් දෙන්න" සිංදුවේ මට ඇහෙන්නේ "තාච්චියක් දෙන්න" කියලමයි....

    හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං
    ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
    සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
    මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං

    :lol::lol::lol::lol::lol:

    මේ ඇත්තමයි කියන්නේ මටත් ඔය ලෙසයි ඔය දාලා තිබුන ඔක්කොම ඇහුනේ..මන් මුලින් හිතන් හිටියේ මගේ ඔලුවේ අවුලක් කියලා..බලද්දී හැමෝටම එහෙමනේ:dull::dull::dull:

    මොකක්ද මේවෙලා තියෙන්නේ..පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න....:eek::eek:
    :eek::eek: නැ ඇත්තටම ඔලුවේ අවුලක් :P:rofl: