මට සින්දු ඇහුනු හැටි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ගාඩි කෙල්ලේ උඩ පැන පැන යන්න එපා බැද්දේ...
-----------
------------
යන තැනකට පු# දීපන්.. දැන් හරි බන් කාලේ! :P
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
සපත්තු මල ලා රතු පාටයි, මුරුක්කුවට ඔබ හැඩපාටයි.

දවසක් සින්දුවක් ඉල්ලන්න Radio එකට කතා කරපු කෙල්ලෙකුට ඔය සින්දුව පැටලුනා... :D

තුවක්කු මල ලා රතු පාටයි... සපත්තුවට ඔබ හැඩකාරයි! :rofl:
 
zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    bump

    අඩෝ හිනා වෙලා බඩත් කොර වුනා:lol::lol::lol::lol:.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    පොඩි කාලේ බක්ති ගීත අහද්දී තිස්සෙම ඇහෙන එකක් තමයි
    "මල් වගේද ගල්... දුන් මල් වගේද ගල් අන්න පෙනේ සාදු සාදු ....මල් වගේද ගල් " :baffled::baffled:
    ඕක මට හෙනම ප්‍රශනයක්.. :frown:

    images_q_tbn_ANd9_Gc_Rdep_Bwgw_USo_Z0u_DQS92_Fq0_GAp_GSYG.jpg

    පස්සේ තමයි සැහෙන්න කල් ගිහින් හොයාගත්තේ.. :lol::lol:
    "සල් වනේ ලකල්..... තුරු සල් වනේ ලකල් අන්න පෙනේ සාදු සාදූ ......සල් වනේ ලකල්"​
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩි කාලේ බක්ති ගීත අහද්දී තිස්සෙම ඇහෙන එකක් තමයි
    "මල් වගේද ගල්... දුන් මල් වගේද ගල් අන්න පෙනේ සාදු සාදු ....මල් වගේද ගල් " :baffled::baffled:
    ඕක මට හෙනම ප්‍රශනයක්.. :frown:

    images_q_tbn_ANd9_Gc_Rdep_Bwgw_USo_Z0u_DQS92_Fq0_GAp_GSYG.jpg

    පස්සේ තමයි සැහෙන්න කල් ගිහින් හොයාගත්තේ.. :lol::lol:
    "සල් වනේ ලකල්..... තුරු සල් වනේ ලකල් අන්න පෙනේ සාදු සාදූ ......සල් වනේ ලකල්"​

    :lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පොඩි කාලේ බක්ති ගීත අහද්දී තිස්සෙම ඇහෙන එකක් තමයි
    "මල් වගේද ගල්... දුන් මල් වගේද ගල් අන්න පෙනේ සාදු සාදු ....මල් වගේද ගල් " :baffled::baffled:
    ඕක මට හෙනම ප්‍රශනයක්.. :frown:

    images_q_tbn_ANd9_Gc_Rdep_Bwgw_USo_Z0u_DQS92_Fq0_GAp_GSYG.jpg

    පස්සේ තමයි සැහෙන්න කල් ගිහින් හොයාගත්තේ.. :lol::lol:
    "සල් වනේ ලකල්..... තුරු සල් වනේ ලකල් අන්න පෙනේ සාදු සාදූ ......සල් වනේ ලකල්"​

    :lol::lol:
     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පොඩි කාලේ බක්ති ගීත අහද්දී තිස්සෙම ඇහෙන එකක් තමයි
    "මල් වගේද ගල්... දුන් මල් වගේද ගල් අන්න පෙනේ සාදු සාදු ....මල් වගේද ගල් " :baffled::baffled:
    ඕක මට හෙනම ප්‍රශනයක්.. :frown:

    images_q_tbn_ANd9_Gc_Rdep_Bwgw_USo_Z0u_DQS92_Fq0_GAp_GSYG.jpg

    පස්සේ තමයි සැහෙන්න කල් ගිහින් හොයාගත්තේ.. :lol::lol:
    "සල් වනේ ලකල්..... තුරු සල් වනේ ලකල් අන්න පෙනේ සාදු සාදූ ......සල් වනේ ලකල්"​

    :lol::lol::lol:මේක නම් පට්ටම පට්ට:lol::lol::lol:
    +3
     
    • Like
    Reactions: **..RoCk sTaR..**