මට හිතෙන හැටි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඕනම දෙයක වේගය කියන්ඩ පුලුවන් තවත් දෙයකට සාපේක්ෂවලුනෙ..

    අවකාශය හෙල්ලෙන්නෙ නැති දෙයක් කියල හිතල වස්තූන්ට නිරපේක්ෂ වේගයක් දෙන්ඩ බැරිද?

    අවකාශය නිකං හිස් ගෝලයක් වගේ.. ඒක ස්ථිරව එකම විදියට පවතිනව.. එහෙම හිතුවොත් නිරපේක්ෂ වේගයන් දෙන්ඩ බැරිද?

    මේ විදියට සරලව හිතුවම ඇයි වැරදි :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊතර කියල කිව්වෙ ඕකට තමා :yes: ඒත් ඊතර හොයාගන්න බැරිවුනා :no: අවකාශෙත් නිරපේක්ශව ගන්න බෑනෙ බං ඒකත් එක එක නිරීක්ශකයො දකින්නෙ එක එක විදිහටනෙ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අවකාශය කියන්නෙ එහෙම ස්ථිර දෙයක් නෙමේලු නේද.. ඇතිවෙනවලු නැතිවෙනවලු ඇදෙනවලු ඇකිලෙනවලු :sorry:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඊතර කියල කිව්වෙ ඕකට තමා :yes: ඒත් ඊතර හොයාගන්න බැරිවුනා :no: අවකාශෙත් නිරපේක්ශව ගන්න බෑනෙ බං ඒකත් එක එක නිරීක්ශකයො දකින්නෙ එක එක විදිහටනෙ :sorry:

    මාත් ඔය ඊතර කතාව අහල තියෙනව..
    ඇයි බං ඕකට ඊතර කතාවක් ඇදල ගත්තෙ..
    ඊතර කියන්නෙ මොනාද :confused:
     
    :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් ඔය ඊතර කතාව අහල තියෙනව..
    ඇයි බං ඕකට ඊතර කතාවක් ඇදල ගත්තෙ..
    ඊතර කියන්නෙ මොනාද :confused:

    මාත් හරියට දන්නෑ බං :no: දන්න විදිහට ආලෝකය වගේ විද්යුත් චුම්බක තරංග ප්‍රචාරණය වෙන මාධ්‍යය විදිහට ගත්තෙ ඊතර. ජල තරංගයක මාධ්‍යය ජලය වගේ. ඊතර නිශ්චලයි. ඒත් ඇත්තටම එහෙම නං ලම්භක දිශා දෙකකට එකම දුර යවල ආපහු පරාවර්තනය වෙලා එන්න ආලෝක කිරණකට යන වෙලාව වෙනස් වෙන්න ඕනෙ අපිත් ඊතර වලට සාපේක්ශව චලනය වෙන නිසා. මයිකල්සන් මෝලි පරීක්ශණේද කොහෙද. ඒත් හෙන අස්වාභාවික විදිහටට අවස්ථා දෙකේදීම කාලෙ සමාන වුනා. කොහොම හරි ඒ කාලෙ එහෙම වෙන්නෙ ඇයි කියල පැහැදිලි කරගන්න බැරිවුනා. ඊට පස්සෙ තමා අයින්ස්ටයින් හැමෝටම ආලෝකයේ වේගය පේන්නෙ එකම විදිහට කියල අරගනෙ සාපේක්ශතාවාදෙ නිර්මාණය කලේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    බිම ඉන්න එකාට මීටර් සීයක් දිගට පේන කෝච්චි ස්ටේසම වෙනස් වෙනස් වේග වලිං යන උන්ට දිග එක එක ප්‍රමාණ වලිං අඩුවෙලා පේනව :yes: අවකාශෙ ලක්ශ දෙකක් අතරෙ දුර ලක්ශවලට සාපේක්ශව නිරීක්ශකය යන වේගෙ මත පොඩ්ඩක් අඩුවෙලා පේන්නෙ. :sorry: ඉතිං අවකාශෙවත් නිරපේක්ශයි කියල ගන්න බෑ මං හිතන්නෙ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවකාශය ගෝලයක් කියල ගත්තෝත් ඒ ගෝලයේ පෘශ්ටයට සාපේක්ශව ප්‍රවේගය නිරපේක්ශ ප්‍රවේගයක්ගනනය කරන්න පුලුවන් ... ඒත් එහෙම නිරපේක්ශ පෘශ්ටයක් නැති නිසා ඔය කතාව කරන්න බැරි දෙයක්....
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    අවකාශය කියන්නෙ නිකම් නිකම් හිස් දෙයක් නෙමෙලු,,එහෙම මොකුත් නැති හිස් අවකාශය කියලා දෙයක් නැතිලු..
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෝල් හුත්තො ඉස්සරහින් කාකපාතයක් දාන්න බැරි වෙලා... :(

    තෝත් අාව එකේ හරි නං මෝල් හුත්තො තුන් දෙනෙක් කියල එන්න ඕනෙ :lol: ඌ උඹ එන්න කලිං ඇවිල්ල ටැග් දෙක දාල ගිහිං :sorry: දැම්ම එකාව දන්නවනං එක්කං ඇවිල්ල හදෝගනිං :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    quantam fluctuation kiyanne eethara kiyana ekatada?

    මේ ගැන මෙලෝ අදහසක් නෑ :no: wikipedia වල තියෙන විස්තරේට අනුව නං ඊතර නෙමේ :no: ඒක දැන් ප්‍රතික්ශේප වෙච්චි තියරියක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අවකාශය ගෝලයක් කියල ගත්තෝත් ඒ ගෝලයේ පෘශ්ටයට සාපේක්ශව ප්‍රවේගය නිරපේක්ශ ප්‍රවේගයක්ගනනය කරන්න පුලුවන් ... ඒත් එහෙම නිරපේක්ශ පෘශ්ටයක් නැති නිසා ඔය කතාව කරන්න බැරි දෙයක්....

    පෘශ්ටයම වෙන්ඩ ඕනෙ නෑ. නෙසෙල්වෙන අවකාශයම ඒකට යොදා ගන්ඩ පුලුවන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝත් අාව එකේ හරි නං මෝල් හුත්තො තුන් දෙනෙක් කියල එන්න ඕනෙ :lol: ඌ උඹ එන්න කලිං ඇවිල්ල ටැග් දෙක දාල ගිහිං :sorry: දැම්ම එකාව දන්නවනං එක්කං ඇවිල්ල හදෝගනිං :baffled:

    ඌ තාම හදල නෑ... :baffled: :lol:

    පෘශ්ටයම වෙන්ඩ ඕනෙ නෑ. නෙසෙල්වෙන අවකාශයම ඒකට යොදා ගන්ඩ පුලුවන්.

    අවකාශයට කොහ්මද බන් චලිතයක් අර්තදක්වන්නෙ...!!