ඕනම දෙයක වේගය කියන්ඩ පුලුවන් තවත් දෙයකට සාපේක්ෂවලුනෙ..
අවකාශය හෙල්ලෙන්නෙ නැති දෙයක් කියල හිතල වස්තූන්ට නිරපේක්ෂ වේගයක් දෙන්ඩ බැරිද?
අවකාශය නිකං හිස් ගෝලයක් වගේ.. ඒක ස්ථිරව එකම විදියට පවතිනව.. එහෙම හිතුවොත් නිරපේක්ෂ වේගයන් දෙන්ඩ බැරිද?
මේ විදියට සරලව හිතුවම ඇයි වැරදි

ඒත් ඊතර හොයාගන්න බැරිවුනා
අවකාශෙත් නිරපේක්ශව ගන්න බෑනෙ බං ඒකත් එක එක නිරීක්ශකයො දකින්නෙ එක එක විදිහටනෙ 