මට Gold leaf එකක් දියෝ දියෝ
මම උදේ ඉදන් ගොල්ඩ් ලිෆ් හොයනවා පුතාලා තාම හම්බ වුනේ නෑ අනෙක් වර්ග නම් තියනවා ඒ උනාට මට උදේ ටොයිලට් යන්න නම් Gold leaf එකක් ම ගහන්න ඕනේ පුතාලා
මට Gold leaf ගන්න තියන තැනක් කියපන් මගේ කොළුවෝ 35/= ට

e kade num stok thiyanawa awualk na
heta wadi wenawada 