මට Gold leaf එකක් දියෝ දියෝ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට Gold leaf එකක් දියෝ දියෝ

    මම උදේ ඉදන් ගොල්ඩ් ලිෆ් හොයනවා පුතාලා තාම හම්බ වුනේ නෑ අනෙක් වර්ග නම් තියනවා ඒ උනාට මට උදේ ටොයිලට් යන්න නම් Gold leaf එකක් ම ගහන්න ඕනේ පුතාලා:sorry:
    මට Gold leaf ගන්න තියන තැනක් කියපන් මගේ කොළුවෝ 35/= ට:love::love::love::love::love:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම උදේ ඉදන් ගොල්ඩ් ලිෆ් හොයනවා පුතාලා තාම හම්බ වුනේ නෑ අනෙක් වර්ග නම් තියනවා ඒ උනාට මට උදේ ටොයිලට් යන්න නම් Gold leaf එකක් ම ගහන්න ඕනේ පුතාලා:sorry:
    මට Gold leaf ගන්න තියන තැනක් කියපන් මගේ කොළුවෝ 35/= ට:love::love::love::love::love:

    ගහන්න ඕනේ කිවුවේ පුකේද ??? සබන් කෑල්ලක් උල් කරලා ගහල බැලුවේ නැද්ද?
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගහන්න ඕනේ කිවුවේ පුකේද ??? සබන් කෑල්ලක් උල් කරලා ගහල බැලුවේ නැද්ද?

    නෑ කොළුවෝ කටින් සිගරට් එක බිවුවාම තමා යටින් බඩු ටික බාන්න පුළුවන් වෙන්නේ ඒකයි සිස්ටම් එක කොළුවෝ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සොහොන;20722160 said:
    :confused: heta wadi wenawada



    mama ada gatha rs 145 kata thama wadi na

    රු 145/= කට සිගරට් එකක් බිවුවා පිස්සු වගේ 45/= නම් කමක් නෑ කොළුවෝ :sorry::sorry::sorry::sorry:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    වරෙන් කඩුවෙලට. 35 ගානෙ අරන් දෙන්නම්.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    වරෙන් කඩුවෙලට. 35 ගානෙ අරන් දෙන්නම්.

    යකෝ මූ උදේ ඉඳන් රෙන්නේ නැතුව ඉන්නේ... ගෙවල් පැත්තේ ගෙන්න ගන්න එපා ..කුණු ලොරිය ආවා වගේ තියෙයි.....:P:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හා යන්තන් හරි කැප්ටන් එකකට පරණ ෆිල්ටර් කොටයක් තියලා ඉරැවා පටස් ගාලා බඩ බුරැල් උනා කියපන්කෝ මොනා කරන්නද කෙලින්ම කාගිල්ස් එකට රිංගුවා:P:P:P:P:P