මඩු..... (Train Trip Season II)

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    zucg.jpg

    ඒයි මිනි අයියේ කවුද බං මේ හරියට නිකං අතවර කරලා අතෑරලා දාලා ගියපු එකෙක් වගේ ඉන්නේ.......? යුද්ධයේ තවත් අතුරු ප්‍රතිපලයක්ද........?
    අපේ නුවන් චමින්දයා
    අයියෝ සල්ලි
    දූෂණය කරලා කෝච්චියේ දාලා ගිහිං වගේ:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අපේ නුවන් චමින්දයා
    අයියෝ සල්ලි
    දූෂණය කරලා කෝච්චියේ දාලා ගිහිං වගේ:rofl:

    ඔය තියෙන්නේ ඉතින් මේ අපිට මඩ ගහපු එවුන් ඒ මඩ ගොඩේම පතබෑවිලා ඉන්න හැටි තමා.......

    මේ උඹ එහෙම මූ මේ ඉන්න විදියට කොහෙන්හරි සම්බන්ධ ද.........? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේව ඉතින් ඔය කියන අයගෙම වැඩ තමා

    අනේ මන්දා ට්‍රිපක් ගිහින් එකෙක් නාන තරමක්.......... ඔය නාපු වතුරෙන් මුළු යාල්දේවියම හෝදන්න පුළුවන් සබන් ගාලා.... :rofl::rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අනේ මන්දා ට්‍රිපක් ගිහින් එකෙක් නාන තරමක්.......... ඔය නාපු වතුරෙන් මුළු යාල්දේවියම හෝදන්න පුළුවන් සබන් ගාලා.... :rofl::rofl:
    uba dawas ganak pennawath hitiye nane ban........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    uba dawas ganak pennawath hitiye nane ban........

    හිහි කිරියට වාර්තා කිරීම රාජකාරි දිනවලදී පමණි......... ගෙදර ඉඳං ලොග් වෙන්න විදියක් නෑ බං ඔෆිස් ආවම තමා ලොග් වෙන්නේ....... :dull:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හිහි කිරියට වාර්තා කිරීම රාජකාරි දිනවලදී පමණි......... ගෙදර ඉඳං ලොග් වෙන්න විදියක් නෑ බං ඔෆිස් ආවම තමා ලොග් වෙන්නේ....... :dull:
    mamath baluwa gedarin pannalada kiyala ubawa......:rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    zucg.jpg

    ඒයි මිනි අයියේ කවුද බං මේ හරියට නිකං අතවර කරලා අතෑරලා දාලා ගියපු එකෙක් වගේ ඉන්නේ.......? යුද්ධයේ තවත් අතුරු ප්‍රතිපලයක්ද........?
    මඩ ගහන්න ගිය එකේ අතුරු ප්‍රථිපලයක්......:baffled:;):P
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    zucg.jpg

    ඒයි මිනි අයියේ කවුද බං මේ හරියට නිකං අතවර කරලා අතෑරලා දාලා ගියපු එකෙක් වගේ ඉන්නේ.......? යුද්ධයේ තවත් අතුරු ප්‍රතිපලයක්ද........?
    me kauda ban mee...
    :P:P:P
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ඔය තියෙන්නේ ඉතින් මේ අපිට මඩ ගහපු එවුන් ඒ මඩ ගොඩේම පතබෑවිලා ඉන්න හැටි තමා.......

    මේ උඹ එහෙම මූ මේ ඉන්න විදියට කොහෙන්හරි සම්බන්ධ ද.........? :rolleyes:

    Sanjiyoo miniyoo ubala nodannawa unata ubalatat okama tama uneee...:rofl::dull::baffled::no::frown::oo::P:angry::D:yes::cool:;):confused::confused::confused::confused: