කඩේ එකාගේ ආච්චිට හාල් ගරන්නයද්දී කිව්වා ආයේ ආවොත් ආපහු එන්නලු !! උගේ අම්*^$*&$^*(&%^
![]()

කඩේ එකාගේ ආච්චිට හාල් ගරන්නයද්දී කිව්වා ආයේ ආවොත් ආපහු එන්නලු !! උගේ අම්*^$*&$^*(&%^
![]()

මමත් ඉන්නවා ඩෝ![]()

ඔව් අර ඊට එහා පැත්තෙන් ඉන්න කෙල්ලව වෙන්ටෑ
මූ අඹ ජූස් වලින් ස්නානය කෙරෙව්වේ...
අඩේ..ඊයේ පෙරේදා යාල් දේවි එකේ ගිය එකෙක් කියුවා..
මේකේ අඹත් අදිනවද මන්දා බං..
පිටිපස්සෙම පෙට්ටිය කුණු අඹ ගඳයි කියලා...
මේ අඹ අවාරේ..වෙලත්..
ඒක නෙමෙයි රාවයක් යනවා උඹ අපිට බොන්න තිබුන අඹ ජූස් බෝතලේ..
එහා සීට් එකේ කෙල්ලට අපිට හොරා පොවන්න ගිහින් වැඩේ දෙල් උනා කියලා..

එල එල එල , මලයා , ඊලග පාර අපිත් සෙට්
එතකොට අර බඩ ගිය සින් එක මේකේ දල නැහැනේ

කඩේ එකාගේ ආච්චිට හාල් ගරන්නයද්දී කිව්වා ආයේ ආවොත් ආපහු එන්නලු !! උගේ අම්*^$*&$^*(&%^
![]()
සුන්දර රාත්රියේ සුසන්තිකා සේ ලැට් එකට මීටර් සීය දිව්ව් සැටි මතක් වී මගේ රෝම කූප කෙලින් උනිකඩ කාරයාගේ මුතුන් මිත්තන්ට පින් දිදී ගෙවපු කාලය සුන්දරය
ආයෙත් එන්න කිව්වා ආකාරය මගේ දෙසවනේ රැව් දෙයි !
අහෝ කෙසේ අමතක කරම් ද එය ?
![]()

ඔව් අර ඊට එහා පැත්තෙන් ඉන්න කෙල්ලව වෙන්ටෑ
මූ අඹ ජූස් වලින් ස්නානය කෙරෙව්වේ...
අඩේ..ඊයේ පෙරේදා යාල් දේවි එකේ ගිය එකෙක් කියුවා..
මේකේ අඹත් අදිනවද මන්දා බං..
පිටිපස්සෙම පෙට්ටිය කුණු අඹ ගඳයි කියලා...
මේ අඹ අවාරේ..වෙලත්..
ඒක නෙමෙයි රාවයක් යනවා උඹ අපිට බොන්න තිබුන අඹ ජූස් බෝතලේ..
එහා සීට් එකේ කෙල්ලට අපිට හොරා පොවන්න ගිහින් වැඩේ දෙල් උනා කියලා..

ඒ කෙල්ලව තමා 

hela dakimisamanyen add ekak danne hema thenakama penna thamai. visheshasen saban adds...
![]()
ඒයි මිනි අයියේ කවුද බං මේ හරියට නිකං අතවර කරලා අතෑරලා දාලා ගියපු එකෙක් වගේ ඉන්නේ.......? යුද්ධයේ තවත් අතුරු ප්රතිපලයක්ද........?

යුද්ධය නිසා නෙමේ ගියපු එවුන්ගේ අතුරු ප්රතිථලයක්![]()