මතකද මේ කාටූන් එක?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    ඒ කාලේ මේක බැලුවේ පිස්සුවෙන් වගේ, හැමදාම හවස 4 වෙද්දී ටීවී එක ඉස්සරහට ඇවිල්ල dynavision එක දාගන්නවා. මා කාටුන් එකයි තව කාටුන් සෙට් එකක්ම යනවා. මෙලෝ මගුලක් තේරුනේ නැතත් කට ඇරගෙන බලනවනේ. 98-99 වගේ කාලවල. 😍

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔය කාටුන් එකෙ මුන් එක කොටසක ශ්‍රී ලංකාවටත් එන සීන් එකක් තියෙනව
    පන්සලකට ඇවිත් බුදු පිලිමයක මැණිකක්ද මොකක්දො එකක් හොයාගන්නවා.
    අනෙ මන්දා හෙන පොඩි ඕක බලද්දි .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,548
    113
    එකමත් එක රටක
    ඒක නම් මතකයි
    තව එකක් තිබ්බ බන් penguine කෙනෙක් ඉන්න ලස්සන සිංදුවකින් පටන් ගන්න. 🙄 මතක නෑ නේ. cartoon + real mix එකක් වගේ .

    අර නරියයි හාවයි මතකද ?
    You just wait !! ද ? 😁
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    උබල මේ කාර්ටූන් එක බැලුව එකෙක් නම් සතුටු වෙයන්
    අපිට තමා සුපිරි ලමා කාලයක් තිබුන කියල. ඔය ෆේස්බුක්, ඉන්ටර්නෙට් තිබුනේ නෑ සතියකට එක පාරක් මේ වගේ සුපිරි කාටුන් එකක් බලල මාරම තෘප්තියක් ලබා ගත්තා. :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව එකක් තිබ්බ බන් penguine කෙනෙක් ඉන්න ලස්සන සිංදුවකින් පටන් ගන්න. 🙄 මතක නෑ නේ. cartoon + real mix එකක් වගේ .

    7bf6c25490e6e7fd43d684a6b3111ec3--types-of-penguins-penguin-pictures.jpg

    මේ වර්ගයේ පෙන්ගුවින් එකෙක් නේද හිටියේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,548
    113
    එකමත් එක රටක

    උබල මේ කාර්ටූන් එක බැලුව එකෙක් නම් සතුටු වෙයන්
    අපිට තමා සුපිරි ලමා කාලයක් තිබුන කියල. ඔය ෆේස්බුක්, ඉන්ටර්නෙට් තිබුනේ නෑ සතියකට එක පාරක් මේ වගේ සුපිරි කාටුන් එකක් බලල මාරම තෘප්තියක් ලබා ගත්තා. :yes:

    ඇයි බන් දිනන සුපිරි මැච්!! :yes:
    ඩොට් වැටෙන tv එකෙන් මැච් බලන්න ඇන්ටනා අටවාගෙන පොඩි කාලේ දුන්නු ගේමක් යකෝ. 😁

    7bf6c25490e6e7fd43d684a6b3111ec3--types-of-penguins-penguin-pictures.jpg

    මේ වර්ගයේ පෙන්ගුවින් එකෙක් නේද හිටියේ
    මොකද්ද ඒ ?? එකේ මුල music එක නැත්නම් සින්දුවට මම හෙන ආසයි.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    bikermice from mars kiayal ekak giya neda,eekanum patta asawen baluwa podi kaale
    thawa mummiesla 4k inna ekak giya

    3-4 wasaredi silverhawks kiyana eka baluwa

    pachawahini eketh supiri ewa tikak giya
    Silvan witharai mathaka,thawa pachawahiniye balapu cartoon 4k wage thibba,num danne naa bn
    podi kaale kadda kiyawa gannath baane ekai scene eka
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    උබල මේ කාර්ටූන් එක බැලුව එකෙක් නම් සතුටු වෙයන්
    අපිට තමා සුපිරි ලමා කාලයක් තිබුන කියල. ඔය ෆේස්බුක්, ඉන්ටර්නෙට් තිබුනේ නෑ සතියකට එක පාරක් මේ වගේ සුපිරි කාටුන් එකක් බලල මාරම තෘප්තියක් ලබා ගත්තා. :yes:

    අනික ගිය ෆොරින් ටිවි ඩ්‍රාමා ටික. :love:
    ඊට නෙදැවෙනි ලංකාවේ ඩ්‍රාමා ටික.
    ඒ කාලේ තාක්ෂනය දියුනු නැතත් ලංකාවේ ඩ්‍රාමා වල තිබ්බේ කාල තරණය, වෛද්‍ය පරික්ෂණ, පිටසක්වලයෝ, සටන් කලා, භූත විද්‍යාව වගේ පුස්තුත.